දැ....
සල්ලි රිෆන්ඩ් කළා කියමු. මෙ ළමයින්ගෙ කාලෙ අපරාධෙ නැද්ද ?....
අධික.
..
අනික SLMC ඒකෙන දිගින් දිගටම ළමයි දාන්න එපා කියලා නිවේදන දුන්නා 2009 ඉදන්
tho eyata monaath kiyanna epa...මොබිටෙල් අක්ක වෙත ලියමි,
දෙවනි සිම් වැඩ නෑ යකෝඅක්ක ලස්සන වුනාට වැඩ ලස්සන නෑනෙ

ඇයි දැන් නෙවිල් කිව්වනෙ නිස්නි යවනව කියලා. කෝ යැව්වද?අධිකරණයට වෛද්‍ය උපාදියක් පිරිනමන්න පුළුවන් ආයතනයක් තීරණය කරන්න පුලුවන්ද?එකයි එකට වෛද්‍ය සභාව වගේ ස්වාදීන ආයතනයක් තියෙන්නේ එකට
කලින් රගමත් ඔහොම තමා මචන්
සුදුසුකම් තියන අයව රජයේ ඒවාට හරි දැයි
නැති අයට තමා අවුල
කාලේ අපරාදේ කියල ලෙඩෙක්ව දෙන්න බැනේ බන්
අනික SLMC ඒකෙන දිගින් දිගටම ළමයි දාන්න එපා කියලා නිවේදන දුන්නා 2009 ඉදන්
මා ප්‍රියයනි..
ඔය මාතෘකාව ඇති වගේ..
මටත් පෞද්ගලිකව මතයක් තියෙනවා..
ඒත් ඔය වගේ මාතෘකා මේ තැන මේ වෙලාවේ කලාම වාදෙකට යනවා...
වෙනම ත්‍රෙඩ් එකකදි යමු ඔය ගැන...
හාද?
මා ප්‍රියයනි..
ඔය මාතෘකාව ඇති වගේ..
මටත් පෞද්ගලිකව මතයක් තියෙනවා..
ඒත් ඔය වගේ මාතෘකා මේ තැන මේ වෙලාවේ කලාම වාදෙකට යනවා...
වෙනම ත්‍රෙඩ් එකකදි යමු ඔය ගැන...
හාද?

මං මේ වෙනේකෙක් ලියපුව කොපි පේස්ට් කරා පං එකට.. ou mata anthima post eken terunaමං මේ වෙනේකෙක් ලියපුව කොපි පේස්ට් කරා පං එකට..

polisa kohe unath uba meheඋබ හිතනවද මම පොලිස කියල![]()



tho eyata monaath kiyanna epa...
hari haman 4n ekak gnin..
c4 magula dunnu wade matakane

මේ ෆෝන් එකට නෙමේ මේ පාර ඉස්සෙල්ලම දැම්මෙ වෙන එකකට ඒකට දැම්මත් එහෙමම තමා ,
දැන් මේ දෙවනි එක, එයාට කෝල් එකක් දුන්නම කීව හෙටත් එන්න කියල 
ආය පලකො හෙටත් 