~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෙවිලා යවයි මේං කියල, ඌ හුදී ජන අනුකම්පාවෙන් සල්ලි එක්කහු කරා කියලනෙ අපේ උන් හිතන්නේ. :lol: අනේ පව් මේ ළමයි එක ළකුණෙන් දෙකෙන් කැම්පස් මිස් වෙනවා,. මං අතිං වියදං කරං උන්ට උගන්නනව..

    ඕක යවන්න හැදුවත් සමීර පුතා දෙන්නේ නෑ. ලෝක හොරෙක් ඒකා
    ඇත්තටම ඔය ප්‍රශ්නෙ ඉවරනෙ, නෙවිල කලින් කීව විදිහට අන්තිම අවුරුදු දෙක නිස්නි යවලා ගෙන්න ගත්තනම්.

    එහෙනම් මේ කිසි ප්‍රශ්නයක් නැනේ බන්
    උන්ටත් සයිටම් කීවාම පට්ට දිමන්ඩ් ඒකෙන ඉන්න තිබ්බා
     
    GMOA එක කියද්දී සිරිසේන කිවලු රාජිත මොකාද
    මං ඕක අහෝසි කරන්නම් කියලා
    නිවෙදනේ තියෙන්නේ වෙන එකක්
    GOMA එක හරි කියන්නවත් නිවෙදනේ හරි එක කියන්නවත් අපි දාන්නේ නැනේ බන්
    බලාන ඓමුකෝ මක්කයි වෙන්නේ කියලා

    මට ඕකෙ අප්ඩේට් එනවා අපේ නෝන මහත්තයගෙන්. ස්ට්‍රයික් එක නවත්තපු එකට පහළ සාමාජිකත්වය කලකිරිලා කියල කියන්නේ ඇත්තද

     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට ඕකෙ අප්ඩේට් එනවා අපේ නෝන මහත්තයගෙන්. ස්ට්‍රයික් එක නවත්තපු එකට පහළ සාමාජිකත්වය කලකිරිලා කියල කියන්නේ ඇත්තද


    :yes::yes::yes:
    බනිනවා බන් පලු යන්න :yes::yes: