~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නෙ :rolleyes:.. පප්ප පපර පා...

    බලන්න අරුන සමග ලොවට පිපෙන තබරු ගනන,
    බලන්න මලක නොරැදි මලක රොනට බමරු ඇදෙන
    විදින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන
    බලා නොයින්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න
    :baffled::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නෙ :rolleyes:.. පප්ප පපර පා...
    nalaa sadde thamai awl

    බලන්න අරුන සමග ලොවට පිපෙන තබරු ගනන,
    බලන්න මලක නොරැදි මලක රොනට බමරු ඇදෙන
    විදින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන
    බලා නොයින්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න
    :baffled::baffled:

    kawda yako aruna
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බලන්න අරුන සමග ලොවට පිපෙන තබරු ගනන,
    බලන්න මලක නොරැදි මලක රොනට බමරු ඇදෙන
    විදින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන
    බලා නොයින්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න
    :baffled::baffled:
    ආදරේ සොයා ඇදෙන්න :baffled: සෙරෙප්පු පාරවල් කන්න බෑ උදේ පාන්දර :no:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    peya 6kata wada nidagaththane.dan aherenna:D
    udema amma bana damma.
    e saddeta aharuna :(

    දෙක වෙනකන් මල් කැඩුවට.. මගේ මතකය මට සුවඳයි..
    මල් අරගෙන ගිය ඔයාට.. සම්මා සම්බුදු සරණයි...
    2 wenakam katarodu mal thama kadanna wenne.
    anik mal para welawene :P