ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
මා හදවතින්ම උමතු වී තියේ....//
ඔබ සිහිවන හැම මොහොතක් ගානේ...
දැකගන්නට ඔබ මා ලඟ නෑනේ..
නුදුරේදිම කරගන්නට මාගේ...
අවසර දෙන්නට පමණයි ඕනේ...
ඉඩදෙන්නම් පපුතුරේ - නැළවෙනුමැන සොදුරියේ
මට ඔබම තමයි ඕනා...
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
මා හදවතින්ම උමතු වී තියේ....//
ඔබ සිහිවන හැම මොහොතක් ගානේ...
දැකගන්නට ඔබ මා ලඟ නෑනේ..
නුදුරේදිම කරගන්නට මාගේ...
අවසර දෙන්නට පමණයි ඕනේ...
ඉඩදෙන්නම් පපුතුරේ - නැළවෙනුමැන සොදුරියේ
මට ඔබම තමයි ඕනා...






party illanne na akke.chat ekata set wenna