~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :P:P:P මමත් තරග කාරයෙක් විතරයි. ඉතින් මම දින්නොත් නුඹලාගේ රෙප් කිසිම අමනාපයකින් තොරව භාරගමි..:P:P
    රෙප් දෙන්නේ නෑ මචන් :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවුලක් නෑ ඔහොම මල්ටි කෝට් කරල දාන්න. එත‍කොට කොහොමත් 228 යන්නෙ නෑ :P:P

    ඉතින් අ.කු.ප.හැ. හැම එකාම එකම දේ කියද්දි උන්ට වෙන වෙනම කිය කිය යන සිරිතක් තියෙනවයැ..
    අනික මම වගේ රජෙක් එහෙම කරන්න ? :angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රෙප් දෙන්නේ නෑ මචන් :(

    එහෙම කරන්න එපා මචන්... මේ දවස් වල ආර්ථිකය හරි අමාරුයි.. රෙප් ටික බලාපොරොත්තුවෙන් ඉන්නෙ..:P
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113


    මෙහෙම ගියොත් මමත් ඉවරයි...හෙමින් යමු ....ආදරෙයි පැලෙන්න...උම්ම්....ම්...ම් .මා.......


     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඉතින් අ.කු.ප.හැ. හැම එකාම එකම දේ කියද්දි උන්ට වෙන වෙනම කිය කිය යන සිරිතක් තියෙනවයැ..
    අනික මම වගේ රජෙක් එහෙම කරන්න ? :angry:
    තෝ අඩු කුලේ පර හැති රජෙක් මචං :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ හැමෝම තමන්ගේ ඉලක්කම ලඟට අනික් අය පෝස්ට් දාල අරන් යයි කියල බලන් නෙ ඉන්නෙ.

    එහෙම වුණොත් එක්කෙනෙක්වත් පෝස්ට් දාන එකක් නෑ. හැබැයි අපි වගේ තරඟයට සහභාගි නොවුන අය ඉන්නවනෙ