~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    නෑ හැමෝම තමන්ගේ ඉලක්කම ලඟට අනික් අය පෝස්ට් දාල අරන් යයි කියල බලන් නෙ ඉන්නෙ.
    අම්මේ...අන්න
    KISS මාමා එනවා
    පොඩ්ඩක් හිටින් දුවේ
    මං මූණ හෝදගෙන එනකං
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    DEN API SET WELA 228 PANNAMU...:D:D:D:D

    228 කෑලිවත් හොයාගන්න නැති කරන්න තමයි වෙන්නෙ රජා හොර වැඩ කළාට :lol::lol:

    228 පන්නමු
    හොර රජා එලවමු

    228 ඇවිල්ල දිනුවොත් ඔයාටම රෙප් දීගන්නවද :P

    මේවා රාජ්‍ය කුමන්ත්‍රණ..:angry::angry:
    මාව පන්නගෙන තොපි වෙනසක්ද බලාපොරොත්තු වෙන්නේ?
    මට අහන්න තියෙන්නේ ඔබට සතුටුද එතකොට?
    එතකොට වෙනස සැපද?
    :angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Me me boru post danna ottu na chat witarai wenada wage karana ona

    බොරු පෝස්ට් දැම්මොත් GT අයිය ත්‍රේඩ් එක ම ඩිලීට් කරල දායි :shocked::shocked:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේවා රාජ්‍ය කුමන්ත්‍රණ..:angry::angry:
    මාව පන්නගෙන තොපි වෙනසක්ද බලාපොරොත්තු වෙන්නේ?
    මට අහන්න තියෙන්නේ ඔබට සතුටුද එතකොට?
    එතකොට වෙනස සැපද?
    :angry::angry:

    sorry හදිසි තත්වයක් උදා වුනා..එකයි නාවේ..මගෙ පිලිතුර එහෙමම බාර ගන්න.....