~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලෙමන් පෆ් ගෙන්නමු

    :yes::yes: ඒක හොඳයි. අධාරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියල බෝඩ් ටිකකුත් හදල දෙමු
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම නෑ යකො පොටො එකේ මෙවා සහගහන අපරධ...

    කව්ද මෙව්වා Design කරේ

    එකනම් ඇත්ත මමත් නැහැ බන්...
    කන් කඩාවැටිල ඉන්නෙ.. මේ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න දැන් රජා ට්‍රැක් එකට වැටුණ. :rofl:

    එසේය එසේය පස්වාන් දහසකට කියා ආමනත්‍රණය කොට බෝජන බහාලුවක් හා මල්පැන් පොදක් වෙනුවෙන් යටහත් පහත් සේ ඔබවහන්සේට් ගැතිවී සිටියි

    ප්‍රීතී ප්‍රීතී.. :baffled::baffled::baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අඩේ... මැස්සා ගාව මම ඉන්නේ නේ..
    උඩ බලන් ඉන්නේ. පල්ලෙහා බැලුවොත් පේන නිසා රතු මාමගේ...:sorry:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉමේජ් එක හදපු වැසියා මා වෙත රැගෙන එනු..
    ඔහු 20වරක් රේප් කිරීමට මා බලාපොරොත්තු වෙමි.:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊළඟ දවසෙ යූසර් නේම් එකත් යටින් දාන්න වෙයි වගේ :rofl::rofl:

    සිරාවට
    නැත්තන් ත්‍රෙඩ් එකේ පිටු 100ක් විතර යනකන් මම නෑ ගානවා