ලොල් සීන් උඹට අමතන විදිහ හරි මං හිතන්නේ![]()
Ayi u kohomada amatanne?
Pm ena okkoma kiyawanna wenne neane. Mu deweniyata ewapu pm eka yata yanna athi.
ලොල් සීන් උඹට අමතන විදිහ හරි මං හිතන්නේ![]()
සමහරවිට හරියයි
හැබැයි ආපහු එයිද කියල ෂුවර් නෑ
ඌ ආය එවන එකක් නෑ![]()



වසළයා නෙවේ වාහකයා,, දුන්නත් මොකෝ රජාටනෙචී චී වසළයා.. තෝ මා කෙරේ පැහැදි සිත ඇති කරනොගනු..![]()
සිත බොරවෙනවා සුදු රජුනි ,,,ඕනිම එකෙක්ට රජ ඌෂ්ණෙ වැදුනට පස්සේ පිස්සෙක්... පිස්සෙක් වෙනව බ්රෝ...
උදාහරණ ඕනිනන් සිරි ලංකාවෙ රාජපෙලපත බලන්න![]()
උබ එකක් කියනවා
අරු එකක් කියනවා
පිස්සු වගේ ඔයි
man kalinma kiwwane u pissek kiyala.porata kiyak hari hoyanna raja wasale cleaning duty eka dunna.otunna pihadanakota ushne wadilaඑක්කො මොඩරේට පෝස්ට් එකක් හරි සෙට් වෙයි...![]()
හොද උනේ නෑ
පිස්සු නෑ වගේ රගපානව දැන්



වසළයා නෙවේ වාහකයා,, දුන්නත් මොකෝ රජාටනෙසිත බොරවෙනවා සුදු රජුනි ,,,



ඒ උඹනෙ යකෝ; ලැජ්ජයිනේඅර කලු බල්ලගෙ පිටිපස්සෙන් උපන් ඇඳුමෙන් ඉන්නෙ කවුද..?
Lassanata daala thiyenava thread eka![]()



පට්ට මොලේ
බලාගෙන මොලේ උන හැදෙයි


තෙපි රාජ උදහසට ලක් වෙන්න මනාපද?
තෙපි ඔය කොමළ පාන්නේ රජබිසවට බව දන්නෙහිද?![]()
Lassanata daala thiyenava thread eka![]()
