~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඕනිම එකෙක්ට රජ ඌෂ්ණෙ වැදුනට පස්සේ පිස්සෙක්... පිස්සෙක් වෙනව බ්‍රෝ...
    උදාහරණ ඕනිනන් සිරි ලංකාවෙ රාජපෙලපත බලන්න :baffled::baffled::baffled:

    eka nam aththa thamai
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Lassanata daala thiyenava thread eka :)

    එලුස්.....
    කොහොමද ඉතින් ?
    අපි ගිය සතියෙ බෙලිහුල්ඔයපැත්තෙ ගියා....
    මතක් වුනා..ඇවිත් තේකක් බීලා එන්න හිතුනා.. පරක්කු වෙන නිසා කෙළින්ම ගියා..:D:D:D
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    තෙපි රාජ උදහසට ලක් වෙන්න මනාපද?
    තෙපි ඔය කොමළ පාන්නේ රජබිසවට බව දන්නෙහිද? :angry::angry::angry:


    දන්නවා බොල..මම උබේ තාත්තා බව නොදන්හිද..උබේ රජ බිසව මගේත් රජ බිසවයි..:පි