කවුරු හරි නරක් වැඩක් කරොත් ඌට පුළුවන් පිඹින්නමොඩ් කෙනෙක්
එකයි පැය 24 ම online
බෑන් එහෙම දීලා නැ පොරට
පොඩි පවර් එකක් දීලා තියෙන්නේ

මොකටද බොල සරාට කතා කරන්නේ
කවුරු හරි නරක් වැඩක් කරොත් ඌට පුළුවන් පිඹින්න![]()

යකෝ රජා රජ බිසවට කතා නොකර වෙන කාට කතා කරන්නද බොල?
Kumara ayye!! hondin innavaඑලුස්.....
කොහොමද ඉතින් ?
අපි ගිය සතියෙ බෙලිහුල්ඔයපැත්තෙ ගියා....
මතක් වුනා..ඇවිත් තේකක් බීලා එන්න හිතුනා.. පරක්කු වෙන නිසා කෙළින්ම ගියා..![]()
ayyalaata kohomada?

Kawda oyaමට එන්න අවසරද...?
මම ආගන්තුකද...?
මාව අමතකද...?
කෝ මට ටැග්...??![]()

Lassanaiමං හැදුවෙ![]()

කවුරු හරි නරක් වැඩක් කරොත් ඌට පුළුවන් පිඹින්න![]()
ඒකනෙ ඌ එකක් එවලා රිප්ලයි එකක් එවන්න කලින් අනික් එක එවලනේ. මේ මොනවද ත්‍රෙඩ් එකේ අළුතින් දාපු කැටයම් ..ලින්ක් ශෙයා කරන කතාAyi u kohomada amatanne?
Pm ena okkoma kiyawanna wenne neane. Mu deweniyata ewapu pm eka yata yanna athi.

කුරුණෑගල තියෙන දේවල් මට පීඑම් එකක් දාපන්...

සයෝගෙ ප්‍රොෆයිල් එක රී ෆ්‍රෙශ් කරලා කරලා යන්තම් #2 ආවෙ. ඒ එනකොට ටැග් දෙකයි ඉතුරුහදපු එකාගෙන් තමයි අහන්න වෙන්නේ...
කෝ මට ටැග්....![]()
මසාජ් සෙන්ටර්ද??
ඔය වයසට හොදද??![]()


