~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එලුස්.....
    කොහොමද ඉතින් ?
    අපි ගිය සතියෙ බෙලිහුල්ඔයපැත්තෙ ගියා....
    මතක් වුනා..ඇවිත් තේකක් බීලා එන්න හිතුනා.. පරක්කු වෙන නිසා කෙළින්ම ගියා..:D:D:D
    Kumara ayye!! hondin innava :) ayyalaata kohomada?
    kalin paarath okamay kiwe :rolleyes:
    kamak na ayye man gedara hitye giya sathiye :)


    මට එන්න අවසරද...?
    මම ආගන්තුකද...?
    මාව අමතකද...?
    කෝ මට ටැග්...?? :baffled:
    Kawda oya :eek:
    මං හැදුවෙ :D
    Lassanai :)
     
    Ayi u kohomada amatanne?

    Pm ena okkoma kiyawanna wenne neane. Mu deweniyata ewapu pm eka yata yanna athi.
    ඒකනෙ ඌ එකක් එවලා රිප්ලයි එකක් එවන්න කලින් අනික් එක එවලනේ. මේ මොනවද ත්‍රෙඩ් එකේ අළුතින් දාපු කැටයම් ..ලින්ක් ශෙයා කරන කතා :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මසාජ් සෙන්ටර්ද??
    ඔය වයසට හොදද??:baffled:

    අන්තංපුරයක ස්ත්‍රීන් දාස් ගනණින් සිටින මා හට මොන සම්භාහනද බොල:angry::angry::angry: