කෝ බන් මගේ ඔලුව
ගිනි මැලයක් නං තියෙනව උරහිස් දෙක උඩ උඩ බලන් කට ඇරන් ඉන්න වෙලාවකම දාපන්![]()
තෝ යකෝ මටත් බයයි දැන්, උඹ ඉන්නේ මගේ ඔළුව උඩින්ඕ.. එන්නෑ කියලා හිතුවට එවෙනවා..
මට නං මේ වගේ සෝබන ඇඳුම් දිරවන්නෙ නෑ. (පෞද්ගලික අදහසක් පමණි.)

තෝ යකෝ මටත් බයයි දැන්, උඹ ඉන්නේ මගේ ඔළුව උඩින්
තවකොහෙද.. ලබන මාසෙට අවුරුදු 9ක් වෙනවා
දැන් 1000 ගැහුවද...රෙප් පවර් එක එකකින් වැඩි කර ගත්තද

මේ දැන් ඉන්න එක්කෙනා කොච්චර ලස්සනද මේයාට වඩා
මට නං මේ වගේ සෝබන ඇඳුම් දිරවන්නෙ නෑ. (පෞද්ගලික අදහසක් පමණි.)![]()
මූනෙ සොපිං බෑග් එකක් දාං තමයි උඩ බැලුවොත්උබත් උඩ බලන් කට ඇරපන්
යකඩෝ සාර හිතන දුරමේ දැන් ඉන්න එක්කෙනා කොච්චර ලස්සනද මේයාට වඩා