~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊටත් බලපන් ඉන්න කෙල්ලෝ තුන්දෙනාටම වඩා ලොකුයි රජාගේ :baffled::baffled::rofl::rofl:



    674c2d937f3645441b4586a88b7415d7_L.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකනේ බන් මාත් බැලුවේ අලිමස් වත් ගිලින රජෙක්ද කොහෙද :oo:

    ඇයි බන් සිරාවටම ලංකාවෙ එහෙම ෆිල්ම් එකක් කරේ..?? :sorry::sorry::sorry:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    යකෝ.. මේකි මට වඩා සෑහෙන වැඩිමල්... මේකිට අපේ වයසෙ දුවෙකුත් ඉන්නවා.. මම ඒ දුවගේ ක්ලාස් වල ඉන්න අහින්සක පොඩි ළමයෙක්..

    :rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒ බන්.. සිරාවටම එලකිරි එකේ කොහොමද බන් කතා කරන්නේ?
    මමනන් ටයිප් කරනවා විතරයි..
    මේවා දැවෙන පස්න බන්..
    අයියු... :angry:

    ඇයි බන් සිරාවටම ලංකාවෙ එහෙම ෆිල්ම් එකක් කරේ..?? :sorry::sorry::sorry:
    :sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මර්වින් ගැමුණු රජ්ජුරුවන්ට හිටිය නේද :D ඒ ෆිල්ම් එක පෙන්නුවද :oo: මතක නෑ නෙ

    ඒක අවුට් වුනේ නැහැ නේද අපේ වාසනාවට... එහෙම අවුට් වුනානන් අපි කොහොමද බන් රෙද්දක් ඇදගෙන ජාත්‍යන්තරේට මූන දෙන්නෙ? :baffled::baffled::baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒක අවුට් වුනේ නැහැ නේද අපේ වාසනාවට... එහෙම අවුට් වුනානන් අපි කොහොමද බන් රෙද්දක් ඇදගෙන ජාත්‍යන්තරේට මූන දෙන්නෙ? :baffled::baffled::baffled:

    ඔව් ඔයි.. ඉන්දියාවේ උන් දෙපැත්තෙන් හිනාවෙයි ලංකාවේ හිටියේ මේ වගේ රජාලද කියලා.. විලි ලැජ්ජාවයි :sorry: