ඒකනේ බන් මාත් බැලුවේ අලිමස් වත් ගිලින රජෙක්ද කොහෙද



යකෝ.. මේකි මට වඩා සෑහෙන වැඩිමල්... මේකිට අපේ වයසෙ දුවෙකුත් ඉන්නවා.. මම ඒ දුවගේ ක්ලාස් වල ඉන්න අහින්සක පොඩි ළමයෙක්..

ඇයි බන් සිරාවටම ලංකාවෙ එහෙම ෆිල්ම් එකක් කරේ..??![]()
ඒ ෆිල්ම් එක පෙන්නුවද
මතක නෑ නෙ අයියු...ඒ බන්.. සිරාවටම එලකිරි එකේ කොහොමද බන් කතා කරන්නේ?
මමනන් ටයිප් කරනවා විතරයි..
මේවා දැවෙන පස්න බන්..

ඇයි බන් සිරාවටම ලංකාවෙ එහෙම ෆිල්ම් එකක් කරේ..??![]()

මර්වින් ගැමුණු රජ්ජුරුවන්ට හිටිය නේදඒ ෆිල්ම් එක පෙන්නුවද
මතක නෑ නෙ



ඒක අවුට් වුනේ නැහැ නේද අපේ වාසනාවට... එහෙම අවුට් වුනානන් අපි කොහොමද බන් රෙද්දක් ඇදගෙන ජාත්යන්තරේට මූන දෙන්නෙ?![]()

අන්න හරි ඔය මොන රජවරු ආවත් අපේ සයෝ අක්ක තමා දේවාලේ රජකන් කරන්නෙ



හැබැයි අපිනන් අහල තියෙන්නෙ රජ්ජුරුවෝ උඩයි උඩයි කියල..![]()

man asama nati niliyak e ahala thiyena hati unata metahna ehema ba



යකඩෝ සාර හිතන දුරමේ දැන් ඉන්න එක්කෙනා කොච්චර ලස්සනද මේයාට වඩා



man asama nati niliyak
මේ සාරාට කීවට අහන්නේ නෑ නෙ.