~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අක්ක කියන්න ඔය සොනක්සි හපුච්චිට වඩා අර රූපේ ඉන්න කෙනා ලස්සනයි, පිළිවෙලයි නේද :P මේ සාරාට කීවට අහන්නේ නෑ නෙ.

    සාරාටයි සොනක්ෂිටයි අනන් මනන් කියල අහුවෙන්න එපා හරියැ..:baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සාරාටයි සොනක්ෂිටයි අනන් මනන් කියල අහුවෙන්න එපා හරියැ..:baffled::baffled:

    ඔව් ඔව්
    සාරට මොනවා කිවුවත් කමක් නෑ
    සොනක්ෂිට මුකුත් කියල අහුවෙන්ඩ එපා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Capture.jpg

    අද නං රජ්ජුරුවෝ උඹේ බෙල්ල කපනව ගහලයට කියල :no:

    හුටා ගහලය මම නෙ :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව්
    සාරට මොනවා කිවුවත් කමක් නෑ
    සොනක්ෂිට මුකුත් කියල අහුවෙන්ඩ එපා

    නෑ නෑ..
    සොනක්ෂිට මොනව කිව්වත් කමක් නෑ
    සාරට මුකුත් කියල අහුවෙන්ඩ එපා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ නෑ..
    සොනක්ෂිට මොනව කිව්වත් කමක් නෑ
    සාරට මුකුත් කියල අහුවෙන්ඩ එපා

    එහෙමද වෙන්ඩ ඕනේ
    හා එහෙනම් එහෙම තමයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාරාටයි සොනක්ෂිටයි අනන් මනන් කියල අහුවෙන්න එපා හරියැ..:baffled::baffled:
    මේ ඔයා එක්කෙනෙක් තෝරගන්න දෙක දෙක කරන්න බෑ මෙතන :P සොනක්සි හොඳ නං එයා එක්ක යන්න සාරව අපි බලාගන්නන්
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මාව කොන් කරල, සරාගෙන් අයින් කරල, මාව නිකම්ම පොටෝගැපර් කෙනෙක් කරපු උන්ට රිදෙයි..
    .
    .
    .
    .
    මෙන්න..

    හිනාවෙන්න එපා සහෝ... මට මේක හදද්දි මර්වියව මතක් වෙලා ඔෆිස් එකේ තනියම හිනා ගියා..

    HH36cdu.jpg
    Capture.jpg

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාව කොන් කරල, සරාගෙන් අයින් කරල, මාව නිකම්ම පොටෝගැපර් කෙනෙක් කරපු උන්ට රිදෙයි..
    .
    .
    .
    .
    මෙන්න..

    හිනාවෙන්න එපා සහෝ... මට මේක හදද්දි මර්වියව මතක් වෙලා ඔෆිස් එකේ තනියම හිනා ගියා..

    HH36cdu.jpg

    :eek::eek::eek: oya me wageda
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ඔයා එක්කෙනෙක් තෝරගන්න දෙක දෙක කරන්න බෑ මෙතන :P සොනක්සි හොඳ නං එයා එක්ක යන්න සාරව අපි බලාගන්නන්

    සියරට දේ සිරිසැපදේ...
    මට ඕනි නැහැ ඔය ඉන්දියන් එවුන්...:angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගහලය... ගනු කඩුව... කපනු මේ මා ඇදි පටිය..:baffled::baffled:
    ඊයා රජතුමනි ඉන බැඳී හම් පටිය කැපුණු කල ඔබතුමා අමු නිර්වස්තර වේවි නෙව. යටට සෝටක්වත් ගහල නෑ නෙ :oo: බවලත් උදවියත් ඉන්නව මෙතන
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek::eek::eek: oya me wageda

    රජාගේ ස්වරූපය රට වැස්සන්ට සහ වැස්සියන්ට අවැසි නැත. රජාගේ රාජකාරි පමණක් රට වැස්සන්ට අදාල වේ.. :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයා රජතුමනි ඉන බැඳී හම් පටිය කැපුණු කල ඔබතුමා අමු නිර්වස්තර වේවි නෙව. යටට සෝටක්වත් ගහල නෑ නෙ :oo: බවලත් උදවියත් ඉන්නව මෙතන

    බොල හිතුවද මම මේ නිදහසේ සැහැල්ලුවෙන් බලවත් උදවිය ගාව ඉන්නව කියල..:baffled::baffled::baffled: