අක්ක කියන්න ඔය සොනක්සි හපුච්චිට වඩා අර රූපේ ඉන්න කෙනා ලස්සනයි, පිළිවෙලයි නේදමේ සාරාට කීවට අහන්නේ නෑ නෙ.


සාරාටයි සොනක්ෂිටයි අනන් මනන් කියල අහුවෙන්න එපා හරියැ..![]()

ඔව් ඔව්
සාරට මොනවා කිවුවත් කමක් නෑ
සොනක්ෂිට මුකුත් කියල අහුවෙන්ඩ එපා
අද නං රජ්ජුරුවෝ උඹේ බෙල්ල කපනව ගහලයට කියල
හුටා ගහලය මම නෙ


නෑ නෑ..
සොනක්ෂිට මොනව කිව්වත් කමක් නෑ
සාරට මුකුත් කියල අහුවෙන්ඩ එපා
සයෝ ළඟ ඇත..


සාරාටයි සොනක්ෂිටයි අනන් මනන් කියල අහුවෙන්න එපා හරියැ..![]()
සොනක්සි හොඳ නං එයා එක්ක යන්න සාරව අපි බලාගන්නන් මාව කොන් කරල, සරාගෙන් අයින් කරල, මාව නිකම්ම පොටෝගැපර් කෙනෙක් කරපු උන්ට රිදෙයි..
.
.
.
.
මෙන්න..
හිනාවෙන්න එපා සහෝ... මට මේක හදද්දි මර්වියව මතක් වෙලා ඔෆිස් එකේ තනියම හිනා ගියා..
![]()
මාව කොන් කරල, සරාගෙන් අයින් කරල, මාව නිකම්ම පොටෝගැපර් කෙනෙක් කරපු උන්ට රිදෙයි..
.
.
.
.
මෙන්න..
හිනාවෙන්න එපා සහෝ... මට මේක හදද්දි මර්වියව මතක් වෙලා ඔෆිස් එකේ තනියම හිනා ගියා..
![]()


oya me wageda මේ ඔයා එක්කෙනෙක් තෝරගන්න දෙක දෙක කරන්න බෑ මෙතනසොනක්සි හොඳ නං එයා එක්ක යන්න සාරව අපි බලාගන්නන්


ගහලය... ගනු කඩුව... කපනු මේ මා ඇදි පටිය..![]()
බවලත් උදවියත් ඉන්නව මෙතන oya me wageda



ඊයා රජතුමනි ඉන බැඳී හම් පටිය කැපුණු කල ඔබතුමා අමු නිර්වස්තර වේවි නෙව. යටට සෝටක්වත් ගහල නෑ නෙබවලත් උදවියත් ඉන්නව මෙතන


