ඇයි දැන් ම බය වුණා ද පොස්ට් 228 යයි කියල?
යකෝ දවල් 2-3 වෙද්දි නිකන් ගොලුබෙල්ලෙක් වගේ තිබ්බ ත්‍රෙඩ් එක දැන් ජෙට් එකක් වගේ වෙලානෙ..
අර සංගට වැරදුනානන් ෆයිනල් ඔස්ට්‍රේලියාව කප් එක ගනී කිව්ව එක මම මොකාද බන්
(සිත නිවන කතා -ටට්ටට ටා....)
ඇයි දැන් ම බය වුණා ද පොස්ට් 228 යයි කියල?
ඇත්තටම එහෙම සිද්ධියක් වුණා... මම නතර කරන්නේ නැතිව ගියා...
පස්සේ හිතුණා මම වැරදි වැඩක් ද කළේ කියල... ඇත්තටම අසරණවෙලා හිටපු එකක්ද දන්නේ නෑ... ඒ වුණත් මහ රැ කොහොමද උදව් කරන්නේ.....
කලින් ඉවර කෙරුවට වැඩක් නෑනේ
ගෙදර යන්ඩ බෑනේ![]()


ඉස්සර වගේ නෙමෙයි මචන් පවුල් වෙලා මම 


රැ ජාමේ තනියම වාහනයක් ඩ‍්‍රයිව් කරන කොට ලස්සන කෙළි පැටික්කියක්
තනියම ඉඳල අත දාල වාහනය නතර කරන්න කිව්වොත් මොකද කරන්නේ....









ඉතින් වැසියනි, මොකෝ වෙන්නේ?
සවස තේ පානය කොට කම්මැලි කමේ පසුවෙමි..
5.30 වෙනකල් මෙහි රැදී සිටීමට අවශ්‍යයි..
සිරාවටම බන්.. සමහර දවස් වලට දවල් 12/12.30 වෙද්දි වැඩ ඉවරයි.. ඉතින් 5.30වෙනකල්ම ඉන්න වෙනවා..
ඉස්සර වගේ නෙමෙයි මචන් පවුල් වෙලා මම
![]()
රජාට job කරන්න තරම් මොලයක් නෑ මචං![]()




එහෙම තමයි සිංහලු..තොපි රැවටෙනවා.. ඉතින් දුවගෙන ගිහින් දෙනවා මනාපෙ
මෝඩ සිංහලු..![]()




it's ok...don't worry...be happy ...
සමාජයේ වත්මන් තාරුණ්‍යය රැඩිකල්ද? මෝඩද? අසරණද?
බොරු කියන්ඩ ඕනේ නෑ මම නම් නවත්තන්නේ නෑ
අද කාලේ මින්නිස්සුන්ව විශ්වාස කරන්ඩ බෑ



