~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕව අහද්දී හිත කීරි ගැහෙනවා

    පාඩමක් ඉගෙන ගනින් පුටේ.. පුලුවන් තරම් තමන් ෆන් එකේ ඉදල අන්තිම මොහොතෙ, බැරිම තැනදි දෙයක් කරගනින්.. :P:P:P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පාඩමක් ඉගෙන ගනින් පුටේ.. පුලුවන් තරම් තමන් ෆන් එකේ ඉදල අන්තිම මොහොතෙ, බැරිම තැනදි දෙයක් කරගනින්.. :P:P:P

    දැන් ටූ ලේට් බ්‍රෝ :sorry::sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සමාජයේ වත්මන් තාරුණ්‍යය රැඩිකල්ද? මෝඩද? අසරණද?

    මෝඩ සහ අසරණ මිශ්‍රණයක්.. ඒත් ඒ මෝඩකමට හිතන් ඉන්නෙ හරි රැඩිකල් කියල.. :cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමාජයේ වත්මන් තාරුණ්‍යය රැඩිකල්ද? මෝඩද? අසරණද?
    ඔයිට වඩා හොඳ නැද්ද තමන්ගේ වයසට ගැලපෙන මාතෘකාවක් විදිහට නිකන් "හතලිස් ඇඳිරිය" වගේ එකක් ගැන කතා කරොත් :P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාලිංග අයියා වෙතයි,

    අයියේ ඔබ සුවෙන් සැපෙන් සිටි කියා සිතමි
    මේ පොස්ට් එක ඔබ කියවන විට අප පිටු ගණනාවක් ඈතින් සිටින බව මට විශ්වාසයි.
    එම නිසා ඔබ එනතුරු අප බල සිටින්නෙමු.
    හනික වරෙන්.

    මීට හිතාදර
    මැස්සා.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යකෝ දවල් 2-3 වෙද්දි නිකන් ගොලුබෙල්ලෙක් වගේ තිබ්බ ත්‍රෙඩ් එක දැන් ජෙට් එකක් වගේ වෙලානෙ..

    අර සංගට වැරදුනානන් ෆයිනල් ඔස්ට්‍රේලියාව කප් එක ගනී කිව්ව එක මම මොකාද බන්
    (සිත නිවන කතා -ටට්ටට ටා....)

    ඔකට උත්තරයක් මන් තරගෙ ඉවර උනා ම දෙන්නම්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරුත් ඕනේ

    තරු තියෙන්නෙ රෑටනෙ. ඉර තියෙන්නෙ දවල්ටනෙ. කාන්තාරවල හිටියහම දවල් රෑ වෙනසක් දැනෙන්නෙ නෑ තමයි :P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාලිංග අයියා වෙතයි,

    අයියේ ඔබ සුවෙන් සැපෙන් සිටි කියා සිතමි
    මේ පොස්ට් එක ඔබ කියවන විට අප පිටු ගණනාවක් ඈතින් සිටින බව මට විශ්වාසයි.
    එම නිසා ඔබ එනතුරු අප බල සිටින්නෙමු.
    හනික වරෙන්.

    මීට හිතාදර
    මැස්සා.
    :P:P:P

    පොර ඉන්ටනෙට් එක්ස්ප්‍රෝරලු පාවිච්චි කරන්නේ..:P:P