~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔකට උත්තරයක් මන් තරගෙ ඉවර උනා ම දෙන්නම්..

    මම දන්නවා ටිකක්.. ඒ වෙද්දි කස්ටිය කෑම කන / බොන වෙලාව..
    අනිත් කාරණාව සාර හෝ සයෝ හිටියෙ නැහැ..
    දැන් සාර ඉන්නවා....
    අර සීනි වලට කූඹි ඇදෙනවා වගේ ත්‍රෙඩ් එකේ පිටු සට සට ගාලා පෙරලෙනවා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියා වෙතයි,

    අයියේ ඔබ සුවෙන් සැපෙන් සිටි කියා සිතමි
    මේ පොස්ට් එක ඔබ කියවන විට අප පිටු ගණනාවක් ඈතින් සිටින බව මට විශ්වාසයි.
    එම නිසා ඔබ එනතුරු අප බල සිටින්නෙමු.
    හනික වරෙන්.

    මීට හිතාදර
    මැස්සා.

    මැස්සා වෙතයි,

    හදිසියේ ලියමි. තීන්ත ඉවර වී ඇත. පසුව අමතමි

    මීට හිතාදර
    මාලිංග අයියා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම දන්නවා ටිකක්.. ඒ වෙද්දි කස්ටිය කෑම කන / බොන වෙලාව..
    අනිත් කාරණාව සාර හෝ සයෝ හිටියෙ නැහැ..
    දැන් සාර ඉන්නවා....
    අර සීනි වලට කූඹි ඇදෙනවා වගේ ත්‍රෙඩ් එකේ පිටු සට සට ගාලා පෙරලෙනවා...

    :yes::yes::yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මැස්සා වෙතයි,

    හදිසියේ ලියමි. තීන්ත ඉවර වී ඇත. පසුව අමතමි

    මීට හිතාදර
    මාලිංග අයියා

    බසය 5ට පිටත් වෙන බැවින් කල්වේලා ඇතුව පැමිණෙන්න.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තව පැයකින් අදාල පිටුගණන තීරණය වනු ඇත..
    මා හට තව ඉතිරිව ඇත්තේ අතේ ඇගිලි ගානට ආසන්න සමාන පිටු ගණනකි..
    ඉතින් තව තවත් මා මෙහි කොමෙන්ට් පළ කර මාගේ පරාජයට දායක වනවාද?
    මොනා කරන්නද?