~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    r u sure abt dat?:confused:

    කෝ අනිත් අය ජෝක් කර කර හිටිය මිසක් හරියට පිටු ගානක් කිව්වද?
    හරි..එහෙනන් අදාල කෙනා තමන් දාපු (එඩිට් නොකරපු) පෝස්ට් එක දාන්න බලන්න..
    ඒ කෙනාට රෙප් තෑගි දෙනවා..:yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ අනිත් අය ජෝක් කර කර හිටිය මිසක් හරියට පිටු ගානක් කිව්වද?
    හරි..එහෙනන් අදාල කෙනා තමන් දාපු (එඩිට් නොකරපු) පෝස්ට් එක දාන්න බලන්න..
    ඒ කෙනාට රෙප් තෑගි දෙනවා..:yes::yes::yes:
    සහභාගී උනාට තෑගී නැද්ද :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ah ehema ekakda? yako ehenam itin api eka post eke option 3 k dunnu eke terumak nea.... massai maai ehemai :(

    මං ඒක කිවුව සංවිධායකතුමාට එයා ඉතින් පිළිගත්තෙ නෑ
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    කෝ...සරා..මෙහාට එන්න පොඩි බඩුවක් දෙන්න තියනව