~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොන බිස්නස්ද? අතේ සතේ නෑ.ඒ මදිවට phone එකටත් කෙලවුණා
    මටත් හරිහමන් ෆෝන් එකක් නෑබන්.. වීදුරුව කැඩිලා. ගන්න සල්ලි නෑ අලුත් එකක්.. මේ අවුලක් නැතුව ඉන්නේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    idm eka speed da ban wadiya direct banne na man


    උබ ටොරන්ට් වලින් වැඩ ගන්නෙ....IDM එක හොදයි තව xtreme downlode M.කියල එකකුත්...මට දැන් ඔය මොකුත් නෑ..Pc එක down වෙලා...

     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    • Like
    Reactions: upulpdn and yasi96

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔන්න මමත් සීනියර් මෙම්බර් උනා තෑන්ක් ඔයාලට දැන් මට අනෙක් අයට රෙප් දෙන්න පුළුවන්ද?:D:D


    සුබ පැතුම්...ඔව් ඔයාට පුලුවන්

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න මමත් සීනියර් මෙම්බර් උනා තෑන්ක් ඔයාලට දැන් මට අනෙක් අයට රෙප් දෙන්න පුළුවන්ද?:D:D
    11.gif
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    බිම වැටුණා ස්ක්‍රීන් එක සුදු පාට වුණා


    මොකක්ද phone එක...හදල වැඩක් නැද්ද..අලුත් එකක් ගන්නවද

     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සදා සොත්ති තම‍යි. මං ගාව තිබ්බ htc හුචක්කුවකටත් ඕකම උනා. :oo:
    මගෙ නම් sony ericsson ji108i එක.මේකෙ නම් රිබන් එකක සීන් එකකුත් තියෙනවා.එළකිරි ආවෙත් ඒකෙන්