මොන බිස්නස්ද? අතේ සතේ නෑ.ඒ මදිවට phone එකටත් කෙලවුණාඅද බිස්නස් කොහොමද
මොන බිස්නස්ද? අතේ සතේ නෑ.ඒ මදිවට phone එකටත් කෙලවුණාඅද බිස්නස් කොහොමද
මටත් හරිහමන් ෆෝන් එකක් නෑබන්.. වීදුරුව කැඩිලා. ගන්න සල්ලි නෑ අලුත් එකක්.. මේ අවුලක් නැතුව ඉන්නේමොන බිස්නස්ද? අතේ සතේ නෑ.ඒ මදිවට phone එකටත් කෙලවුණා
මොන බිස්නස්ද? අතේ සතේ නෑ.ඒ මදිවට phone එකටත් කෙලවුණා
idm eka speed da ban wadiya direct banne na man
CONGRATS SENIOR MEMBER![]()
කට්ටිය මොකද කරන්නේ?
සුබ පැතුම්
අයියූ.. මමත් member කෙනෙක් වුනේ, ඔයා එන්න මාසයකට විතර කලින් තමයි


Congratzඔන්න මමත් සීනියර් මෙම්බර් උනා තෑන්ක් ඔයාලට දැන් මට අනෙක් අයට රෙප් දෙන්න පුළුවන්ද?![]()
ඔන්න මමත් සීනියර් මෙම්බර් උනා තෑන්ක් ඔයාලට දැන් මට අනෙක් අයට රෙප් දෙන්න පුළුවන්ද?![]()
ඔන්න මමත් සීනියර් මෙම්බර් උනා තෑන්ක් ඔයාලට දැන් මට අනෙක් අයට රෙප් දෙන්න පුළුවන්ද?![]()
බිම වැටුණා ස්ක්රීන් එක සුදු පාට වුණාමොකෝ ෆෝන් එකට උනේ
සදා සොත්ති තමයි. මං ගාව තිබ්බ htc හුචක්කුවකටත් ඕකම උනා.බිම වැටුණා ස්ක්රීන් එක සුදු පාට වුණා

සදා සොත්ති තමයි. මං ගාව තිබ්බ htc හුචක්කුවකටත් ඕකම උනා.![]()
බිම වැටුණා ස්ක්රීන් එක සුදු පාට වුණා
බිම වැටුණා ස්ක්රීන් එක සුදු පාට වුණා
දකින්නෙ කොහොමද ඉතින් මම දැන්නේ ආවේ. +22 addedආනේ ඔයාව දැක්කේ නෑනේ ඔන්න ඔයාටත් රෙප් මගෙන්

මගෙ නම් sony ericsson ji108i එක.මේකෙ නම් රිබන් එකක සීන් එකකුත් තියෙනවා.එළකිරි ආවෙත් ඒකෙන්සදා සොත්ති තමයි. මං ගාව තිබ්බ htc හුචක්කුවකටත් ඕකම උනා.![]()
දකින්නෙ කොහොමද ඉතින් මම දැන්නේ ආවේ. +22 added![]()
