~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    මොකක්ද phone එක...හදල වැඩක් නැද්ද..අලුත් එකක් ගන්නවද

    ඩිස්ප්ලේ එකක් දාන්ඩ ඇහුවේ නැද්ද කියද කියල?

    රිබන් එකක සීන් එකකුත් තියෙනවලු.අලුත් එකක් ගන්න සල්ලි නෑ.හදාගන්න වෙන්නෙ.කොම්පියුටර් එකෙන් එන්න අමාරුයි.මං යනවා.සුභ රාත්‍රියක්!. කට්ටියවම මතක් කරා කියන්න :yes:;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙ නම් sony ericsson ji108i එක.මේකෙ නම් රිබන් එකක සීන් එකකුත් තියෙනවා.එළකිරි ආවෙත් ඒකෙන්
    SK 17i එකේ රිබන් එක ඕකට හරි ‍යනවද......මං ගාව එකක් ති‍යනවා touch එක වැඩ කරන්නෙ නැති එකක්. ගොඩ දාගන්න පුලුවන් නම් දෙන්නම් :P

    se-sk17i-xperia-mini-pro.jpg
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    රිබන් එකක සීන් එකකුත් තියෙනවලු.අලුත් එකක් ගන්න සල්ලි නෑ.හදාගන්න වෙන්නෙ.කොම්පියුටර් එකෙන් එන්න අමාරුයි.මං යනවා.සුභ රාත්‍රියක්!. කට්ටියවම මතක් කරා කියන්න :yes:;)

    සුභ රාත්‍රියක්!
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රිබන් එකක සීන් එකකුත් තියෙනවලු.අලුත් එකක් ගන්න සල්ලි නෑ.හදාගන්න වෙන්නෙ.කොම්පියුටර් එකෙන් එන්න අමාරුයි.මං යනවා.සුභ රාත්‍රියක්!. කට්ටියවම මතක් කරා කියන්න :yes:;)
    සුභ රාත්‍රියක්!
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    SK 17i එකේ රිබන් එක ඕකට හරි ‍යනවද......මං ගාව එකක් ති‍යනවා touch එක වැඩ කරන්නෙ නැති එකක්. ගොඩ දාගන්න පුලුවන් නම් දෙන්නම් :P

    se-sk17i-xperia-mini-pro.jpg
    මගේ එක ටච් නෙවෙයි.අනික මේක මීට කලින් 20 වතාවක් විතර වැටුණා.ඩිස්ප්ලේ කනෙක්ට් එක ගැලවිලද දන්නෑ
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    රිබන් එකක සීන් එකකුත් තියෙනවලු.අලුත් එකක් ගන්න සල්ලි නෑ.හදාගන්න වෙන්නෙ.කොම්පියුටර් එකෙන් එන්න අමාරුයි.මං යනවා.සුභ රාත්‍රියක්!. කට්ටියවම මතක් කරා කියන්න :yes:;)

    සුබ රාත්‍රියක්...මගේ ලඟත් nokia n95 8gb එකක් තියනව display ගිහින් රිබන් එක නම් හොදයි:yes:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ එක ටච් නෙවෙයි.අනික මේක මීට කලින් 20 වතාවක් විතර වැටුණා.ඩිස්ප්ලේ කනෙක්ට් එක ගැලවිලද දන්නෑ
    දැන් ඕවගේ කාලෙත් ඉවර‍යි හැබැ‍යි. අලුත් එකක්ම ගන්න බලපන්.:dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    සුබ රාත්‍රියක්...මගේ ලඟත් nokia n95 8gb එකක් තියනව display ගිහින් රිබන් එක නම් හොදයි:yes:

    මම ඒ දවස් වල ආසම ෆෝන් එකක් තමයි
    ආපු කාලේ පට්ට ඩිමාන්ඩ් එකක් තිබුනේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    සුබ රාත්‍රියක්...මගේ ලඟත් nokia n95 8gb එකක් තියනව display ගිහින් රිබන් එක නම් හොදයි:yes:

    මම ඒ දවස් වල ආසම ෆෝන් එකක් තමයි
    ආපු කාලේ පට්ට ඩිමාන්ඩ් එකක් තිබුනේ
    ඕකෙ chinese එකකුත් ආවා. බැලු බැල්මට හො‍යන්නම බෑ. :lol:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම ඒ දවස් වල ආසම ෆෝන් එකක් තමයි
    ආපු කාලේ පට්ට ඩිමාන්ඩ් එකක් තිබුනේ

    ඔව් බන් මමත් තාම ආසයි..ඒකයි තියන් ඉන්නෙ display දාල හදල ගන්න ඕන..

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕකෙ chinese එකකුත් ආවා. බැලු බැල්මට හො‍යන්නම බෑ. :lol:

    එහෙමද. ඕව තිබුනෙත් හෙන සීමිත පිරිසක් අතර
    උන් ඉතින් ගෝඩ් වගේ ඉන්නවා

    ඔව් බන් මමත් තාම ආසයි..ඒකයි තියන් ඉන්නෙ display දාල හදල ගන්න ඕන..

    ඕකෙන් පස්සේ ආපු N900 එකත් පට්ට
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඕකෙ chinese එකකුත් ආවා. බැලු බැල්මට හො‍යන්නම බෑ. :lol:

    සිරාවට...මේක නම් චයින වෙන්න බෑ..මම phone එක පට්ට ගැහුව..

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එහෙමද. ඕව තිබුනෙත් හෙන සීමිත පිරිසක් අතර
    උන් ඉතින් ගෝඩ් වගේ ඉන්නවා

    ඕකෙන් පස්සේ ආපු N900 එකත් පට්ට

    ඒ N සෙට් එකම හොදයි..ඒ දවස් වල නම් ඒව apple phone වගේ

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙමද. ඕව තිබුනෙත් හෙන සීමිත පිරිසක් අතර
    උන් ඉතින් ගෝඩ් වගේ ඉන්නවා

    සිරාවට...මේක නම් චයින වෙන්න බෑ..මම phone එක පට්ට ගැහුව..

    Chinese එකේ OS එක Symbian නෙවෙ‍යි බන් වෙන මොකක්ද මගුලක් ති‍යෙන්නේ. settings වලට ගි‍යපු ගමන් හො‍යන්න පුලුවන්. :yes:

    ඒ දවස්වල තිබ්බ සුපිරිම phone එකක් තම‍යි. මුලින්ම ආවේ අනූපන්දාහට මට මතක විදි‍යට. (2006දි) :oo:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    Chinese එකේ OS එක Symbian නෙවෙ‍යි බන් වෙන මොකක්ද මගුලක් ති‍යෙන්නේ. settings වලට ගි‍යපු ගමන් හො‍යන්න පුලුවන්. :yes:

    ඒ දවස්වල තිබ්බ සුපිරිම phone එකක් තම‍යි. මුලින්ම ආවේ අනූපන්දාහට මට මතක විදි‍යට. (2006දි) :oo:

    හ්ම් ඔව් ඔව්..N95