මොකක්ද phone එක...හදල වැඩක් නැද්ද..අලුත් එකක් ගන්නවද
ඩිස්ප්ලේ එකක් දාන්ඩ ඇහුවේ නැද්ද කියද කියල?
රිබන් එකක සීන් එකකුත් තියෙනවලු.අලුත් එකක් ගන්න සල්ලි නෑ.හදාගන්න වෙන්නෙ.කොම්පියුටර් එකෙන් එන්න අමාරුයි.මං යනවා.සුභ රාත්රියක්!. කට්ටියවම මතක් කරා කියන්න

මොකක්ද phone එක...හදල වැඩක් නැද්ද..අලුත් එකක් ගන්නවද
ඩිස්ප්ලේ එකක් දාන්ඩ ඇහුවේ නැද්ද කියද කියල?

SK 17i එකේ රිබන් එක ඕකට හරි යනවද......මං ගාව එකක් තියනවා touch එක වැඩ කරන්නෙ නැති එකක්. ගොඩ දාගන්න පුලුවන් නම් දෙන්නම්මගෙ නම් sony ericsson ji108i එක.මේකෙ නම් රිබන් එකක සීන් එකකුත් තියෙනවා.එළකිරි ආවෙත් ඒකෙන්

ඔන්න මමත් 3+ දුන්නාthank u ඔයාගේ රෙප් එකෙන් එහෙනම් තුන්වෙනි කොටුව පිරුනේ![]()
රිබන් එකක සීන් එකකුත් තියෙනවලු.අලුත් එකක් ගන්න සල්ලි නෑ.හදාගන්න වෙන්නෙ.කොම්පියුටර් එකෙන් එන්න අමාරුයි.මං යනවා.සුභ රාත්රියක්!. කට්ටියවම මතක් කරා කියන්න![]()
සුභ රාත්රියක්!රිබන් එකක සීන් එකකුත් තියෙනවලු.අලුත් එකක් ගන්න සල්ලි නෑ.හදාගන්න වෙන්නෙ.කොම්පියුටර් එකෙන් එන්න අමාරුයි.මං යනවා.සුභ රාත්රියක්!. කට්ටියවම මතක් කරා කියන්න![]()
මගේ එක ටච් නෙවෙයි.අනික මේක මීට කලින් 20 වතාවක් විතර වැටුණා.ඩිස්ප්ලේ කනෙක්ට් එක ගැලවිලද දන්නෑSK 17i එකේ රිබන් එක ඕකට හරි යනවද......මං ගාව එකක් තියනවා touch එක වැඩ කරන්නෙ නැති එකක්. ගොඩ දාගන්න පුලුවන් නම් දෙන්නම්
![]()
රිබන් එකක සීන් එකකුත් තියෙනවලු.අලුත් එකක් ගන්න සල්ලි නෑ.හදාගන්න වෙන්නෙ.කොම්පියුටර් එකෙන් එන්න අමාරුයි.මං යනවා.සුභ රාත්රියක්!. කට්ටියවම මතක් කරා කියන්න![]()

දැන් ඕවගේ කාලෙත් ඉවරයි හැබැයි. අලුත් එකක්ම ගන්න බලපන්.මගේ එක ටච් නෙවෙයි.අනික මේක මීට කලින් 20 වතාවක් විතර වැටුණා.ඩිස්ප්ලේ කනෙක්ට් එක ගැලවිලද දන්නෑ

සුබ රාත්රියක්...මගේ ලඟත් nokia n95 8gb එකක් තියනව display ගිහින් රිබන් එක නම් හොදයි
සුබ රාත්රියක්...මගේ ලඟත් nokia n95 8gb එකක් තියනව display ගිහින් රිබන් එක නම් හොදයි
ඕකෙ chinese එකකුත් ආවා. බැලු බැල්මට හොයන්නම බෑ.මම ඒ දවස් වල ආසම ෆෝන් එකක් තමයි
ආපු කාලේ පට්ට ඩිමාන්ඩ් එකක් තිබුනේ

මම ඒ දවස් වල ආසම ෆෝන් එකක් තමයි
ආපු කාලේ පට්ට ඩිමාන්ඩ් එකක් තිබුනේ
ඕකෙ chinese එකකුත් ආවා. බැලු බැල්මට හොයන්නම බෑ.![]()
ඔව් බන් මමත් තාම ආසයි..ඒකයි තියන් ඉන්නෙ display දාල හදල ගන්න ඕන..
ඕකෙ chinese එකකුත් ආවා. බැලු බැල්මට හොයන්නම බෑ.![]()
එහෙමද. ඕව තිබුනෙත් හෙන සීමිත පිරිසක් අතර
උන් ඉතින් ගෝඩ් වගේ ඉන්නවා
ඕකෙන් පස්සේ ආපු N900 එකත් පට්ට
එහෙමද. ඕව තිබුනෙත් හෙන සීමිත පිරිසක් අතර
උන් ඉතින් ගෝඩ් වගේ ඉන්නවා
Chinese එකේ OS එක Symbian නෙවෙයි බන් වෙන මොකක්ද මගුලක් තියෙන්නේ. settings වලට ගියපු ගමන් හොයන්න පුලුවන්.
සිරාවට...මේක නම් චයින වෙන්න බෑ..මම phone එක පට්ට ගැහුව..

සිරාවට...මේක නම් චයින වෙන්න බෑ..මම phone එක පට්ට ගැහුව..
Chinese එකේ OS එක Symbian නෙවෙයි බන් වෙන මොකක්ද මගුලක් තියෙන්නේ. settings වලට ගියපු ගමන් හොයන්න පුලුවන්.
ඒ දවස්වල තිබ්බ සුපිරිම phone එකක් තමයි. මුලින්ම ආවේ අනූපන්දාහට මට මතක විදියට. (2006දි)![]()