~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මීට් අවුරුදු 3 කට කලින් ඉස්කෝලෙක
    7 වසරෙ කොල්ලෙක් කෙල්ලක් එක්ක අෆෙයාර් එකක් තිබිලා
    ලියුම් ලියලා සීන් එකක් අහුනා...
    2 කට කලින් 5 වසරෙ එකෙක් ළඟ xxx සීඩී තිබිල අහුවෙලා

    මදන විසේ මුන්ට.. පොල් ගහක බැදලා අවුරුක්ක්වත් තියන්න ඕනේ මුන් :angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ගෙවල් වලට ටිකක් දුරින් හදන පාර යන්නෙ ඒක ගෙදර ලඟට සෙට් කරන්න කිව්වෙ

    ආ මම හිතුව වෙන එකක් අල්ලන්ඩ කිවුව කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්දා බන්...
    තොපි වගේ උන් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම
    ගෑණු ගැනම හිතන හින්දද මන්දා රටට වගතුවක් නැත්තේ...:angry:
    මේ පිස්සුවක් කතා කරනව තාම හිතලවත් නෑ ගෑනු ගැන, ඇටේ පොත්තෙන් එලියට පැනල දැන් වේලිලා කරකුට්ටන් වෙන්නත් ලඟයි :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මදන විසේ මුන්ට.. පොල් ගහක බැදලා අවුරුක්ක්වත් තියන්න ඕනේ මුන් :angry:

    දැන් අවුරුදු දෙක තුනකට කලිං 2 වසරේ කොල්ලෙක් උන්ගේම පතියේ කෙල්ලෙක්ගෙන් අහලා මාව කසාද බදින්න ඔයා කැම්තිද කියලා,[/SI:baffled:ZE]
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මේ පිස්සුවක් කතා කරනව තාම හිතලවත් නෑ ගෑනු ගැන, ඇටේ පොත්තෙන් එලියට පැනල දැන් වේලිලා කරකුට්ටන් වෙන්නත් ලඟයි :P
    ඇටේ පොත්තෙන් එලියට පැනල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :confused:
    පන පිටින් කසුස්සෙක් දෙන්නද? ෆ්‍රෙෂ් බඩු
    අර ඉස්සර මළ කුණකින් කෝටිපතියෙක් උනු කතාව මතකනේ:baffled:
    කටුස්සො ඉතින් ඕන වෙන්නේ කසිප්පු හදන්න තමා ..
    වෙන මොකටද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ පිස්සුවක් කතා කරනව තාම හිතලවත් නෑ ගෑනු ගැන, ඇටේ පොත්තෙන් එලියට පැනල දැන් වේලිලා කරකුට්ටන් වෙන්නත් ලඟයි :P

    එහෙනං ඔහොමම හිටපන් මැරෙනකන් තනිකඩව :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    දැන් අවුරුදු දෙක තුනකට කලිං 2 වසරේ කොල්ලෙක් උන්ගේම පතියේ කෙල්ලෙක්ගෙන් අහලා මාව කසාද බදින්න ඔයා කැම්තිද කියලා,[/SI:baffled:ZE]
    :baffled::baffled:

    අර ඉස්සර මළ කුණකින් කෝටිපතියෙක් උනු කතාව මතකනේ:baffled:
    කටුස්සො ඉතින් ඕන වෙන්නේ කසිප්පු හදන්න තමා ..
    වෙන මොකටද
    ශාක සාර හදමු
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මදන විසේ මුන්ට.. පොල් ගහක බැදලා අවුරුක්ක්වත් තියන්න ඕනේ මුන් :angry:

    :oo::P

    ඒ වුනාට ඊට වඩා හයිවේ කියන එක ලේසිනේ :(:(:baffled::baffled:

    professional forum ekaka kiyapan ehenam:dull:

    මේ පිස්සුවක් කතා කරනව තාම හිතලවත් නෑ ගෑනු ගැන, ඇටේ පොත්තෙන් එලියට පැනල දැන් වේලිලා කරකුට්ටන් වෙන්නත් ලඟයි :P
    :lol::lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව්, ඒත් ඒ වගේද වෙලාව, යන්ඩම පැය 3ත් 4ත් අතර කාලයක් ,

    බෝඩ් වෙලා හිටපන් බන්
    ඔය ආතල් ආයේ කවද ගන්ඩද
    හැබැයි වැරදි දේවල් වලට යොමු වෙන්ඩ එපා
    යාලුවෝ කිවුවත් උන්ට බෑ කියන්ඩ තරම් පෞරුෂයක් හදාගනින්