~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ මන්දා බන්...
    තොපි වගේ උන් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම
    ගෑණු ගැනම හිතන හින්දද මන්දා රටට වගතුවක් නැත්තේ...:angry:

    ජාති ජාති බ්‍රෝ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අනේ මන්දා බන්...
    තොපි වගේ උන් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම
    ගෑණු ගැනම හිතන හින්දද මන්දා රටට වගතුවක් නැත්තේ...:angry:
    ඔව් බන්.. මාර පැනියෝ
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    අන්න එහෙම එන්න. කසුස්සා කුපාඩියා. :yes:
    කසුස්සා කුපාඩියා
    කුපාඩි කුක්කා
    කුපාඩි පාත්තයා
    කුපාඩි මැස්සා

    මෙකේ ඉන්න ඔක්කොම කුපාඩි උනාම දෙවාලෙත් කුපාඩි වෙනවා නේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පොඩ්ඩක් අල්ලන්ඩ කිවුවේ?


    ගෙවල් වලට ටිකක් දුරින් හදන පාර යන්නෙ ඒක ගෙදර ලඟට සෙට් කරන්න කිව්වෙ

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මිහීරි මතකයේ ඇඳේ
    ඒ රසේ රැඳෙයි මා සිතේ
    සොඳූරු මතක සිත පිරේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් බන්.. මාර පැනියෝ
    මීට් අවුරුදු 3 කට කලින් ඉස්කෝලෙක
    7 වසරෙ කොල්ලෙක් කෙල්ලක් එක්ක අෆෙයාර් එකක් තිබිලා
    ලියුම් ලියලා සීන් එකක් අහුනා...
    2 කට කලින් 5 වසරෙ එකෙක් ළඟ xxx සීඩී තිබිල අහුවෙලා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    200*2*20 =8000 ඔය හයිවේ එකේ බස් එකේ විතරක් :baffled:

    කොහොමත් ඩේලි ට්‍රැවලින් ගණන් වැඩි බන්
    බෝඩ් වෙයන්. මොකද හැමදාම ගෙදර එන්ඩ උබ බැදලා නෑනේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අල්ලන්න ?
    අල්ලනවා ගෙදරත් එක්කම යන්න :baffled:


    එතකොට මම පාරෙද ඉන්නෙ..ගේ ලඟින් ගියාම ඇති හදිසියට පැන ගන්න

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කසුස්සා කුපාඩියා
    කුපාඩි කුක්කා
    කුපාඩි පාත්තයා
    කුපාඩි මැස්සා

    මෙකේ ඉන්න ඔක්කොම කුපාඩි උනාම දෙවාලෙත් කුපාඩි වෙනවා නේ

    අපි කුපාඩි නෑ බ්‍රෝ