පාලුව තනිකම මට වද දෙන විට කෙලෙසද මා එය ඉවසන්නෙ,
ලගින්ම සිටියත් දෙතැනක සිටියත් ඔබේ සුවද මා ලග රැදුනේ
hikz mama eye nuwara awa future mind balanna
පාලුව තනිකම මට වද දෙන විට කෙලෙසද මා එය ඉවසන්නෙ,
ලගින්ම සිටියත් දෙතැනක සිටියත් ඔබේ සුවද මා ලග රැදුනේ
apo ow benz bmw math asa na .salli tiyanawa kiyala penwanna samaharu ganne
matat brand praehnayak na.hayanidae gawa tiyana lancer ekata out lander ekata asai.tawa toyota harrier ekata asai.nissan nam tiida teana walata asai.ford mustangekatanam pattama asai
eke green colour ekak dakinnawat nane ban
cv thread ekak newene nikan post ekak wagene dala tiyenne![]()

ඒත් රිප්ලයි එකක්වත් දැම්මෙ නැත්තන් හිතන්නෙ දාපු කෙනා කවුරුත් මේක දැක්කෙ නෑ කියලනේ
, රිප්ලයි දාන්න ත්රේඩ් එකක් වෙන්නම ඕනයෑ, 



, ඒත් සැප පහසුව තකා ගන්න අයත් ඉන්නවානෙ
, වාහන සීන් වලටද ආස නෑ කීවෙ
මටනම් ඒව හෙන කැතයි ,
ඊට වඩා bmw බෙන්ස් වලට කැමති ඔය රෝල්ස් රොයිස් බෙන්ට්ලි වලට වඩා![]()


ow ban man ada cl karala eyage ammata kata karanna giye.man nisanam nangiwa yawanne eyawa yawanna epa meyata job eka karanna amarui.e wenuwen man sambande hari nawattanm kiyala ban![]()

එහෙම කියපන් එතකොට ඒක දෙන්නටම හොදයි 




hikz mama eye nuwara awa future mind balanna
එහෙම කියපන් එතකොට ඒක දෙන්නටම හොදයි
![]()
puluwan unot eya wada karana thanata mawat gannam lu 
අළුත් ඒවට නම් වැඩි කැමැත්තක් නෑ.පරණ භාන්ඩයක් උනානම් ඉතින්![]()

, kella kamati napuluwan unot eya wada karana thanata mawat gannam lu
![]()


කන්ස්ට්රක්ශන් කරන් තැන නෙට්වර්ක් කේබල් අදින එකද![]()
moka unat awulak na ban 
මොකද්ද ඒ ෆියුචර් මයින්ඩ්ස් කියන්නෙ, bmich එකෙත් තියෙනවා නේද ක්සිබිශන් එක, මොනවද තියෙන්නෙ ඒවෙ
ow bmich ekata yanna bari una e nisai nuwara giye
institutes walin karana ekak ban educational ekak
මාත් එහෙමයි , පරන ඒවටත් හෙන කැමති, ස්පෙශලි carina GT එකලංකාවෙ ගන්ඩ පුලුවනුත් එක්ක, බොක්ස් මොඩල් ලස්සනම එකක්, හොන්ඩා පරන ඒව කැතයිනෙ,
එවා එච්චර පරණ ඒවා නෙමෙයිනේ.
පරණ 1950 කාලේ වගේ වාහන මං කිවුවේ.

ඒව ගැන දන්නෙත් නෑ, ආසත් නෑ 

එවා එච්චර පරණ ඒවා නෙමෙයිනේ.
පරණ 1950 කාලේ වගේ වාහන මං කිවුවේ.
මොනවද බලන්න තියෙන්නෙ,
අර පොන්ටියාක් ෆයර්බර්ඩ් ද මොකද්ද එක, ඒකනම් පස්ට, නයිට් රයිඩර් වාහනේ
balanna deyak naa ban mama giye course ekak balanna

man hithuwe නව නිපැයුම් වගේ එකක් කියල, ඒකෙ තියෙන්නෙ ඒවද 
හම්බුනාද එකක්, මල්ටිමීඩියා