~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පාලුව තනිකම මට වද දෙන විට කෙලෙසද මා එය ඉවසන්නෙ,
ලගින්ම සිටියත් දෙතැනක සිටියත් ඔබේ සුවද මා ලග රැදුනේ

hikz mama eye nuwara awa future mind balanna
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    apo ow benz bmw math asa na .salli tiyanawa kiyala penwanna samaharu ganne :oo:

    matat brand praehnayak na.hayanidae gawa tiyana lancer ekata out lander ekata asai.tawa toyota harrier ekata asai.nissan nam tiida teana walata asai.ford mustang :love:ekatanam pattama asai ;)eke green colour ekak dakinnawat nane ban :(
    cv thread ekak newene nikan post ekak wagene dala tiyenne :dull:

    ත්‍රේඩ් එකක් නෙමේ තමා, :dull::dull: ඒත් රිප්ලයි එකක්වත් දැම්මෙ නැත්තන් හිතන්නෙ දාපු කෙනා කවුරුත් මේක දැක්කෙ නෑ කියලනේ:dull::dull:, රිප්ලයි දාන්න ත්‍රේඩ් එකක් වෙන්නම ඕනයෑ, :frown::frown::dull::dull:

    එහෙම බෙන්ස් ගන්න අයත් ඇති තත්වේ පෙන්නන්න :dull:, ඒත් සැප පහසුව තකා ගන්න අයත් ඉන්නවානෙ :),
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වාහන සීන් වලටද ආස නෑ කීවෙ :nerd:

    :eek::eek: මටනම් ඒව හෙන කැතයි ,

    ඊට වඩා bmw බෙන්ස් වලට කැමති ඔය රෝල්ස් රොයිස් බෙන්ට්ලි වලට වඩා :baffled::baffled:

    අළුත් ඒවට නම් වැඩි කැමැත්තක් නෑ.පරණ භාන්ඩයක් උනානම් ඉතින්:love::love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අළුත් ඒවට නම් වැඩි කැමැත්තක් නෑ.පරණ භාන්ඩයක් උනානම් ඉතින්:love::love:

    මාත් එහෙමයි , පරන ඒවටත් හෙන කැමති, ස්පෙශලි carina GT එකලංකාවෙ ගන්ඩ පුලුවනුත් එක්ක, බොක්ස් මොඩල් ලස්සනම එකක්, හොන්ඩා පරන ඒව කැතයිනෙ :(:(,
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මොකද්ද ඒ ෆියුචර් මයින්ඩ්ස් කියන්නෙ, bmich එකෙත් තියෙනවා නේද ක්සිබිශන් එක, මොනවද තියෙන්නෙ ඒවෙ

    ow bmich ekata yanna bari una e nisai nuwara giye
    institutes walin karana ekak ban educational ekak
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් එහෙමයි , පරන ඒවටත් හෙන කැමති, ස්පෙශලි carina GT එකලංකාවෙ ගන්ඩ පුලුවනුත් එක්ක, බොක්ස් මොඩල් ලස්සනම එකක්, හොන්ඩා පරන ඒව කැතයිනෙ :(:(,

    එවා එච්චර පරණ ඒවා නෙමෙයිනේ.
    පරණ 1950 කාලේ වගේ වාහන මං කිවුවේ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අර පොන්ටියාක් ෆයර්බර්ඩ් ද මොකද්ද එක, ඒකනම් පස්ට, නයිට් රයිඩර් වාහනේ

    ඒවා අසූ ගනන්වල වාහනේනේද?

    ලංකාවේ තියෙන A-Z,CY,EN වගේ නම්බර්ස් තියෙන්නේ පට්ට පරණ වාහන.රෝල්ස් රෝයි කීපයකුත් තියෙනවා.