ඒවා අසූ ගනන්වල වාහනේනේද?
ලංකාවේ තියෙන A-Z,CY,EN වගේ නම්බර්ස් තියෙන්නේ පට්ට පරණ වාහන.රෝල්ස් රෝයි කීපයකුත් තියෙනවා.
යෑස්, 80 ගනන් වල එක වෙන්න ඕන ,
අර ඉබ්බ කාර් කියන්නෙ මොකේටද, බ්‍රෑන්ඩ් මොඩල් එක ,
ඒවා අසූ ගනන්වල වාහනේනේද?
ලංකාවේ තියෙන A-Z,CY,EN වගේ නම්බර්ස් තියෙන්නේ පට්ට පරණ වාහන.රෝල්ස් රෝයි කීපයකුත් තියෙනවා.
man hithuwe නව නිපැයුම් වගේ එකක් කියල, ඒකෙ තියෙන්නෙ ඒවද
හම්බුනාද එකක්, මල්ටිමීඩියා
යෑස්, 80 ගනන් වල එක වෙන්න ඕන ,
අර ඉබ්බ කාර් කියන්නෙ මොකේටද, බ්‍රෑන්ඩ් මොඩල් එක ,
ah eka thiyenne bmich eke ban
ow hamba una karanna one gana thamai sara
ඉබ්බා කාර් කීපයක්ම ආවා.ගොඩක්ම ජනප්‍රිය ෆොක්ස්වැගන් එක.ඊට අමතරව මොරිස් එකක් ආවා.

ඉබ්බ කාර් කියන්නෙ එකක් නෙමේද එතකොට
ෆොක්ස්වැගන් බීට්ල් එකද, මොරිස් මයිනර්ද
දෙකම ඉබ්බා කාර් තමයි.ඕකේ හැඩේ හන්දා ඔහොම කියන්නේ.තව ගෙම්බා කාර් කියලා ජාතියකුත් තිබුනා වගේ මතකයි




මාත් ආසම වන්ඩියක්මාත් එහෙමයි , පරන ඒවටත් හෙන කැමති, ස්පෙශලි carina GT එකලංකාවෙ ගන්ඩ පුලුවනුත් එක්ක, බොක්ස් මොඩල් ලස්සනම එකක්, හොන්ඩා පරන ඒව කැතයිනෙ,

මාත් ආසම වන්ඩියක්
![]()


4AGE 20V 6 speed manual 162hp


appearance එක නම් පට්ට4AGE 20V 6 speed manual 162hp
28k 29k විතර වෙනව, මටනං පට්ට ලස්සනයි ඒක



appearance එක නම් පට්ට
පෙට්‍රල් කෙරුවාව ටිකක් අඩු එක තමයි පොඩි අවුලකට තියෙන්නේ.
හැබැයි ජෙට් එක වගේ යන්න පුලුවන් & පට්ට comfortable කාර් එකක්.![]()



ඕකෙ එන්ජින් එක එහෙම ලෙඩ දෙන එන්ජිමක් නෙවෙයි බන්.තෙල් කිරිල්ල ටිකක් අඩු ඇති, පවර් එක වැඩි එකක්නෙ,
https://ikman.lk/en/ad/toyota-carina-gt-1999-for-sale-colombo-1
හැබැයි ඉතින් වැඩි කාලයක් යන්න් කලින් ඕවෙ එන්ජින් රෙපෙයාර් කරන්න වෙයි ගොඩක්ම මම ඉක්මන් එකේ බලපුවා ආසන්න වශයෙන් ලක්ශ 2 දුවල
මන් ඉක්මන් එකේ තියෙන ඔය කාර් වල ෆොටෝසුත් එකතු කරනවා,![]()





ඕකෙ එන්ජින් එක එහෙම ලෙඩ දෙන එන්ජිමක් නෙවෙයි බන්.
පෙට්‍රල් වැඩ කරන්නෙ නැති හින්දයි නිතරම පාවිච්චි කරන අය ඕක ගන්න ටිකක් පස්ස ගහන්නේ.
මාත් අපේ ගෙදරට ඕකක් ගමු කිව්වා. කොහෙද තාත්තා කැමති නෑනේ.
දැන් FB15 හොයනවා. තියන තරමක් පට්ට ගහපු ලකඩං.
හොයල හොයල එපා උනාම හරි ආපහු අදහස දාල බලන්න ඕන.![]()

, 2000 වෙලත් මාර දිවිල්ලක් දුවල තියෙන්නෙ, 
මම කිව්වේ 1500 auto එකක් ගමු කියලා බන්.එහෙමනම් කමක් නෑ, 2000 වෙලත් මාර දිවිල්ලක් දුවල තියෙන්නෙ,
කට්ටිය තවත් කැමති නැති වෙන්න හේතුව 2000ක් එකක් 28,29කට ගන්න අකමැති හින්දා වෙන්නැති
fb15 එකක් අපේ ගෙදරිනුත් හොයන්ඩ හදනවා, එපා කියද්දිම, දැන් ගොඩක් fb15 ලෙඩ දෙන්න අරන් වගේ ගොඩක් ඒව විකුනන්න එහෙමත් තියෙනවා ,
අරකක් ගන්ඩ බලන්ඩ, හැබැයි ඉතින් ඔය එන්ජිම තියෙන ඒව ලංකාවෙ ටිකනේ තියෙන්නෙ




තාම ලංකාවෙ මිනිස්සු ඇෆ් බී 15 හොයනවද බං. අපේ රට කවදාවත් සංවර්ධනය නොවන රටක් බවට පත්වෙන එක අහන්න දෙයක්ය