~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes:තෙල් ටිකක් හොදට කරනවානෙ, සැප නම් නෑ එච්චර,
    ඔව් තෙල් කරනවා හොඳ‍යි. ලෙඩත් අඩු‍යි. :yes:

    සැපක් නම් නෑ. සීට් එහෙම ලෑලි වගේ. :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    BENZ එකක් එලවපු දවසට ඔහොම කි‍යන එකක් නෑ බන්.:rofl:

    :baffled::baffled:මට සැප එච්චර ප්‍රශ්නයක් නෑ :):) ඉන්දියන් ඒව පදින අපිට මොන සැපද :lol::lol:

    මම පෙනුමට ආස නෑ වැඩිය ඒවෙ , ජපන් ඒව ලස්සනයි ඇමරිකන් ඒව එහෙම :nerd::nerd:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    meeke තියෙනවා සොලුන කතාව , මාත් ඕකෙන් දැක්කෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1477567
    toyota soluna

    තනිකරම කොරොල්ලා 110 එකේ මෝලයි ගියර් පෙට්ටියයි තියෙන්නේ. නිශ්පාදනය උනේ තායිලන්තයේ. ඩෑශ් බෝර්ඩ් එහෙමනම් එච්චර ලස්සනකට නෑ. මොකෝ මේක ටැක්සි සදහා හදපු කාර් එකක්. ලංකාවේ මිල අඩුවටයි විකිනෙන්නේ. ඒත් මචන් පැට්‍රල් සුවදටත් යනවා. 15න් උඩ තෙල් කරනවමයි , මම මාවිච්චි කරලා තියෙනවා මේකත් auto, manual, full option, semi option අනුව 1100000-1450000 මිලකට ගන්න පුලුවන්, සේටම වගේ ඉංග්ලිශ් නම්බර් තමා තියෙන්නේ..උබලා ආසකරන VIOS එක තමා මෙයාගේ අලුත් මොඩල් එක.ගන්නවනම් හොද කාර් එකක්

    කතාව හරි නේද ඒ කි‍යන්නේ:)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Vios එකක් ති‍යනවා මගේ ‍යාලුවෙක් ගාව. හැබැ‍යි නි‍යම ජපන් වාහනේක ති‍යන comfortable ගති‍ය නම් ඒකෙ නෑ.

    හැබැ‍යි ඉතින් ගෙදර පාවිච්චි‍යට අවුලක් නැති වාහන‍යක්.

    හොඳ සැප පහසුවට යන්න පුලුවන් ක්‍රව්න් එකක් Camry හරි ගත්තනම් හරි.නැත්නම් ඇකෝර්ඩ් එකක්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මාත් එහෙමයි , පරන ඒවටත් හෙන කැමති, ස්පෙශලි carina GT එකලංකාවෙ ගන්ඩ පුලුවනුත් එක්ක, බොක්ස් මොඩල් ලස්සනම එකක්, හොන්ඩා පරන ඒව කැතයිනෙ :(:(,

    :yes:carina ewawala perfomance thamath hondai
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් තෙල් කරනවා හොඳ‍යි. ලෙඩත් අඩු‍යි. :yes:

    සැපක් නම් නෑ. සීට් එහෙම ලෑලි වගේ. :rofl:

    මටනම් ඒක එච්චර අවුලක් නෑ, :nerd::nerd: ලොකු වාහන වල ගිහිල්ල නැති හින්දා වෙන්නැති :baffled::baffled::(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :baffled::baffled:මට සැප එච්චර ප්‍රශ්නයක් නෑ :):) ඉන්දියන් ඒව පදින අපිට මොන සැපද :lol::lol:

    මම පෙනුමට ආස නෑ වැඩිය ඒවෙ , ජපන් ඒව ලස්සනයි ඇමරිකන් ඒව එහෙම :nerd::nerd:

    ඒ උඹට ඕක පුරුදු වෙලා හින්දා.හොඳ සැප පහසු වාහනයක් ටික දවසක් පැද්දනම් උඹට අරවා එපාවෙයි.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අපි යනු බහුතරයා. ලංකාව අරුම පුදුම රටකි. බහුතරයා ප්‍රතික්ෂේප කරන ලද එවුන් ඇමති කම් ගෙන රාජ්‍ය විචාරන කල්හී වෙන කුමන කතාද? එහෙව් රටේ සයිටම් දැම්මාම මොකද?
    :lol:
    :baffled::baffled:මට සැප එච්චර ප්‍රශ්නයක් නෑ :):) ඉන්දියන් ඒව පදින අපිට මොන සැපද :lol::lol:

    මම පෙනුමට ආස නෑ වැඩිය ඒවෙ , ජපන් ඒව ලස්සනයි ඇමරිකන් ඒව එහෙම :nerd::nerd:

    මම ජීවිතේටම එලවලා ති‍යෙන්නේ මේ ජාති‍යෙ BENZ එකක් විතර‍යි. ඒකත් බොහොම පොඩි දුරක්. ඒත් ජපන් වාහනත් එක්ක බලද්දි ලොකු වෙනසක් දැනෙනවා බන්.

    1995-eclass-1.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes:carina ewawala perfomance thamath hondai

    මම කියන carina එක ටිකක් වෙනස් එකක් ඒක වැඩිය දකින්න නෑ,
    කිරිඅත්තගේ පරන කරීන් එකක් තිබ්බ at170 හොදට පර්ෆෝමන්ස් තිබ්බ මේ වෙනකල්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :) bmw,benz pickup ehema kohomada?
    BMW ගැන නම් දන්නෙ නෑ. BENZ නම් පට්ට pickup
    මටනම් ඒක එච්චර අවුලක් නෑ, :nerd::nerd: ලොකු වාහන වල ගිහිල්ල නැති හින්දා වෙන්නැති :baffled::baffled::(
    සමහර ලොකු වාහනවලත් සැප නෑ බන්. Defender එක ගනින්කෝ උදහරණෙකට. :lol:
    තෙල් වැඩ කරනවානං හරිනේ :):)
    අපෝ ආ‍යෙ තාත්තට ඕවා කි‍යන්න ඕන නෑ බන්. දැන් බැරිවෙලා හරි ඒ වාහනේ විකිණිලා තිබ්බොත් මට‍යි බරබරේ දාන්නේ. :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol:

    මම ජීවිතේටම එලවලා ති‍යෙන්නේ මේ ජාති‍යෙ BENZ එකක් විතර‍යි. ඒකත් බොහොම පොඩි දුරක්. ඒත් ජපන් වාහනත් එක්ක බලද්දි ලොකු වෙනසක් දැනෙනවා බන්.

    1995-eclass-1.jpg

    ඔව්, ඒ වුනාට ඕව අපිට හරියන්නෙත් නෑනෙ, අවුල් ගියොත් හදාගන්න එක අමාරුනේ :(:(