1500 vvti එකක්, 1nz fe එක ඇත්තෙ,
fd4 ගනන්නෙ ගොඩක්, vios එක 30ට අඩුවෙන් පුලුවන්නෙ![]()
fd4 25ta wage neda bn wikinune?
1500 vvti එකක්, 1nz fe එක ඇත්තෙ,
fd4 ගනන්නෙ ගොඩක්, vios එක 30ට අඩුවෙන් පුලුවන්නෙ![]()
ඔව් තෙල් කරනවා හොඳයි. ලෙඩත් අඩුයි.තෙල් ටිකක් හොදට කරනවානෙ, සැප නම් නෑ එච්චර,

BENZ එකක් එලවපු දවසට ඔහොම කියන එකක් නෑ බන්.![]()

මට සැප එච්චර ප්රශ්නයක් නෑ 
ඉන්දියන් ඒව පදින අපිට මොන සැපද 


meeke තියෙනවා සොලුන කතාව , මාත් ඕකෙන් දැක්කෙ
http://www.elakiri.com/forum/showthread.php?t=1477567
toyota soluna
තනිකරම කොරොල්ලා 110 එකේ මෝලයි ගියර් පෙට්ටියයි තියෙන්නේ. නිශ්පාදනය උනේ තායිලන්තයේ. ඩෑශ් බෝර්ඩ් එහෙමනම් එච්චර ලස්සනකට නෑ. මොකෝ මේක ටැක්සි සදහා හදපු කාර් එකක්. ලංකාවේ මිල අඩුවටයි විකිනෙන්නේ. ඒත් මචන් පැට්රල් සුවදටත් යනවා. 15න් උඩ තෙල් කරනවමයි , මම මාවිච්චි කරලා තියෙනවා මේකත් auto, manual, full option, semi option අනුව 1100000-1450000 මිලකට ගන්න පුලුවන්, සේටම වගේ ඉංග්ලිශ් නම්බර් තමා තියෙන්නේ..උබලා ආසකරන VIOS එක තමා මෙයාගේ අලුත් මොඩල් එක.ගන්නවනම් හොද කාර් එකක්

Vios එකක් තියනවා මගේ යාලුවෙක් ගාව. හැබැයි නියම ජපන් වාහනේක තියන comfortable ගතිය නම් ඒකෙ නෑ.
හැබැයි ඉතින් ගෙදර පාවිච්චියට අවුලක් නැති වාහනයක්.
මාත් එහෙමයි , පරන ඒවටත් හෙන කැමති, ස්පෙශලි carina GT එකලංකාවෙ ගන්ඩ පුලුවනුත් එක්ක, බොක්ස් මොඩල් ලස්සනම එකක්, හොන්ඩා පරන ඒව කැතයිනෙ,
carina ewawala perfomance thamath hondaifd4 25ta wage neda bn wikinune?




BENZ එකක් එලවපු දවසට ඔහොම කියන එකක් නෑ බන්.![]()
bmw,benz pickup ehema kohomada?ඔව් තෙල් කරනවා හොඳයි. ලෙඩත් අඩුයි.![]()
සැපක් නම් නෑ. සීට් එහෙම ලෑලි වගේ.![]()

ලොකු වාහන වල ගිහිල්ල නැති හින්දා වෙන්නැති 

මට සැප එච්චර ප්රශ්නයක් නෑ
ඉන්දියන් ඒව පදින අපිට මොන සැපද
![]()
මම පෙනුමට ආස නෑ වැඩිය ඒවෙ , ජපන් ඒව ලස්සනයි ඇමරිකන් ඒව එහෙම![]()
අපි යනු බහුතරයා. ලංකාව අරුම පුදුම රටකි. බහුතරයා ප්රතික්ෂේප කරන ලද එවුන් ඇමති කම් ගෙන රාජ්ය විචාරන කල්හී වෙන කුමන කතාද? එහෙව් රටේ සයිටම් දැම්මාම මොකද?

මට සැප එච්චර ප්රශ්නයක් නෑ
ඉන්දියන් ඒව පදින අපිට මොන සැපද
![]()
මම පෙනුමට ආස නෑ වැඩිය ඒවෙ , ජපන් ඒව ලස්සනයි ඇමරිකන් ඒව එහෙම![]()
25ට![]()
මම මේ දැන් බැලුව ඉක්මන් එකේ 30, 40 ගනන් වලටනේ තියෙන්නෙ
https://ikman.lk/en/ad/honda-civic-fd4-2010-for-sale-gampaha
carina ewawala perfomance thamath hondai
bmw,benz pickup ehema kohomada?
ඒ උඹට ඕක පුරුදු වෙලා හින්දා.හොඳ සැප පහසු වාහනයක් ටික දවසක් පැද්දනම් උඹට අරවා එපාවෙයි.

ඒත් ජපන් වලට කොහොමත් ආසයි BMW ගැන නම් දන්නෙ නෑ. BENZ නම් පට්ට pickupbmw,benz pickup ehema kohomada?
සමහර ලොකු වාහනවලත් සැප නෑ බන්. Defender එක ගනින්කෝ උදහරණෙකට.මටනම් ඒක එච්චර අවුලක් නෑ,ලොකු වාහන වල ගිහිල්ල නැති හින්දා වෙන්නැති
![]()

අපෝ ආයෙ තාත්තට ඕවා කියන්න ඕන නෑ බන්. දැන් බැරිවෙලා හරි ඒ වාහනේ විකිණිලා තිබ්බොත් මටයි බරබරේ දාන්නේ.තෙල් වැඩ කරනවානං හරිනේ![]()

මම ජීවිතේටම එලවලා තියෙන්නේ මේ ජාතියෙ BENZ එකක් විතරයි. ඒකත් බොහොම පොඩි දුරක්. ඒත් ජපන් වාහනත් එක්ක බලද්දි ලොකු වෙනසක් දැනෙනවා බන්.
![]()

