එහෙම කිව්වම පොරට වෙන තැන් වල job කරන්න බෑ කියලා හිතෙන්න ඇති. ඒ උනාට පොර ලිස්ට් එකක්ම දාල පෙන්නුවා කට්ටියගේ කැට වැහෙන්නම. ඒ ලිස්ට් එකේ තියෙනවා මිනිහට ආපු job offers අයින් උනාට පස්සේ.
ah ehamada. apita aranchi une arahema
එහෙම කිව්වම පොරට වෙන තැන් වල job කරන්න බෑ කියලා හිතෙන්න ඇති. ඒ උනාට පොර ලිස්ට් එකක්ම දාල පෙන්නුවා කට්ටියගේ කැට වැහෙන්නම. ඒ ලිස්ට් එකේ තියෙනවා මිනිහට ආපු job offers අයින් උනාට පස්සේ.
එහෙම උනොත් ක්ලාස් කරන කෙනාගෙන් වැඩිපුරත් එක්ක සල්ලි ගන්න එකනේසල්ලි ඕනේ නං අවදානමක් ගන්න වෙනව. අතුගාන්න එක්කෙනෙක් දාන්න වෙයි එච්චර නෙ.
අනික AL ක්ලාස් වලට එක තැනකට එන්න පුරුදු උනාම AL වලට පස්සෙත් එතෙන්ටම ගෙන්නගන්න පුළුවන් නෙ. දැන් අපේ පැත්තේ ක්ලාස් කරන තැනක් තියෙනව 6 වසරට ක්ලාස් එන ළමය OL වෙනකන්ම එනව දිගටම. එන්න පුරුදු උනාම නවතින්න හිතෙන්නේ නෑ ඉස්කෝලේ එනව වගේ පුරුද්දට එනව. ඔතන කරන්නෙ after AL කෝස් නං AL කරන උන්ට ඔතනින්ම තෙල ගහල AL ඉවරවුනාම එතෙන්ටම ගෙන්නගන්න පුළුවන් නෙ මොකක්හරි කෝස් එකකට. නොදන්න පිට තැනකට යනවට වඩා ළමයි එහෙම එන්න කැමතියි.
eka tikak amarui. ape collage eke discipline balanwa. ekai case1. al clz ekak karahama dannawane thathwe
එහෙනං දැනට කරන ඒවට අමතරව තව වැඩිපුර පාඨමාලා ටිකක් පටන් ගන්න කියන්න. කොහොමහරි සතියේ දවස් හතම වැඩ ගන්න තියෙන සම්පත් වලින්.
එහෙනං දැනට කරන ඒවට අමතරව තව වැඩිපුර පාඨමාලා ටිකක් පටන් ගන්න කියන්න. කොහොමහරි සතියේ දවස් හතම වැඩ ගන්න තියෙන සම්පත් වලින්.

english class ekaka nidagannawa
ක්ලාස් එකේ කියන එක අහගන්න එපැයි එළකිරි ඇවිත් හරියනවද
ක්ලාස් එකේ කියන එක අහගන්න එපැයි එළකිරි ඇවිත් හරියනවද
english class ekaka nidagannawa

sampath walin wadak ganne kohomada?
sampath tika 5 weddi gedara yanawane![]()