හා...හා... කෝ පිංවතුනි
තියන එකෙක් මට රෙප් 15ක් දීපල්ල... ලොකු උදවුවක්
එච්චර නෑ තියන ටික දුන්නා
දුන්නා යකෝ හිඟන්නා කියල දුන්නේ මං![]()
මට හිතුනා...
උන් ලංකාවට එනවලු
බැහැල්ලු ... දීලලු
කරුමය යනු teaching exam cutoff mark එක 80 වෙලත් මට 152ක් තිබිලත් මම රස්සාවට සුදුසු නොවීමි.මේවයි විස්මලන්තේ පුදුම දේවල්
![]()
![]()

තමා නුසුදුසු වෙන්න හේතුව
,
බොහොම ස්තුතියි ඔන්න 4 ඉඳල 5 ට ආව අද ඉඳල හැමෝටම 5 ගානෙ දෙන්න පුලුවන්
ගජබින්නාලංකාරෙ අළුතෙන් ලියන්න එකෙක් හොයනවළු

මං නං දැන් හිඟා කන්නේ නෑ.. ඒ වුනාට කවුරු හරි පිනට දුන්නට එපා කියන්නෙත් නෑ


දැන් අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නෙද සයිටම් උපාධිය පිළිගන්නවා කියලා ?හා හා හා..
මතක නැති ගානට රගන්න එපා හු123.
ඇයි මම එක්සිබිට් ටයි, ඩවුන්ලෝඩ් නවු ටයි පෲෆ් යැව්වට පස්සේ උඹත් කිව්වේ id එකෙයි passport එකෙයි ෆොටෝ දාන්නං උඹටත් පෲෆ් එවන්න කියල..
මම හරි එවන්නං කිව්ව විතරයි උඹ හැංගුනා..
පස්සෙන් එල්ලි එල්ලි ආවා.. මම එවන්නං කිව්වම මෙන්න උඹ මාරු උනා..
කැ123 පච වෙලා ත්රෙඩ් එකෙන් දුවලා දැන් මතක නෑලු..
මේ මම දාපු රිප්ලයි දෙක තුනෙන් උඹට ඔච්චරටම ලොකු ඩිප්රෙශන් එකක් ආවද මිනිහෝ හැමදේම අමතක වෙන්න තරං..
දැන් එහෙම දේකුත් උනේ නෑ කියලද උඹ මේ කියන්නේ?
මතකම නෑ උඹට.
අයි පී මල්ලී සිංදු වගයක් ඉල්ලලා මාස දෙකකට පස්සේ ඒ සිංදු ටික ලැබුණෙ. උඹ හිතනවද උඹට ඕක අද හෙට ලැබෙයි කිය්ලා

අයි පී මල්ලී සිංදු වගයක් ඉල්ලලා මාස දෙකකට පස්සේ ඒ සිංදු ටික ලැබුණෙ. උඹ හිතනවද උඹට ඕක අද හෙට ලැබෙයි කිය්ලා![]()


දැන් අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නෙද සයිටම් උපාධිය පිළිගන්නවා කියලා ?
එතකොට මෙ දෙ අධිකරණයට අපහාසයක් වගෙ නෙමෙද ?
හරි දැන් අර ඔකට සල්ලි ගෙවපු ළමයින්ට මොකද වෙන්නෙ ?
එහෙමත් නැත්තම් මෛත්රීපාල මහතා මෙ කලෙ තාවකාලික සන්තොස කළා වගෙ වැඩක්ද ?
සල්ලි රිෆන්ඩ් කළා කියමු. මෙ ළමයින්ගෙ කාලෙ අපරාධෙ නැද්ද ?
අනික පොඩි පහෙ උන්ගෙ ළමයිනුත් නෙමෙ නෙ ඔකෙ ඉගෙන ගන්නෙ.
ආණ්ඩුවෙ ඇමතිලාට සම්බන්ධ උන්ගෙ ළමයිනුත් ඉගෙනගන්නෙවා. බස් ගැමුණුගෙ දරුවෙකුත් ඉන්නවද කොහෙද ඔකෙ.
ඉතිං අවුල් වෙන්නෙ නැද්ද වැඩෙ. මෙක භීෂණයක් දක්වා උඩුදුවයි වගෙ