~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    එච්චර නෑ තියන ටික දුන්නා

    දුන්නා යකෝ හිඟන්නා කියල දුන්නේ මං:eek:

    මට හිතුනා...

    උන් ලංකාවට එනවලු

    බැහැල්ලු ... දීලලු

    බොහොම ස්තුතියි ඔන්න 4 ඉඳල 5 ට ආව අද ඉඳල හැමෝටම 5 ගානෙ දෙන්න පුලුවන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කරුමය යනු teaching exam cutoff mark එක 80 වෙලත් මට 152ක් තිබිලත් මම රස්සාවට සුදුසු නොවීමි.මේවයි විස්මලන්තේ පුදුම දේවල් :(:(:(

    MEGtWyj.png

    7zBcVLz.jpg

    කෙල්ලෙක් නැතිකම :yes::yes:තමා නුසුදුසු වෙන්න හේතුව:baffled::baffled: ,

    ඇයි මොකෝ සුදුසු නැති වෙන්න් :confused:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගජබින්නාලංකාරෙ අළුතෙන් ලියන්න එකෙක් හොයනවළු

    හා හා හා..
    මතක නැති ගානට රගන්න එපා හු123.
    ඇයි මම එක්සිබිට් ටයි, ඩවුන්ලෝඩ් නවු ටයි පෲෆ් යැව්වට පස්සේ උඹත් කිව්වේ id එකෙයි passport එකෙයි ෆොටෝ දාන්නං උඹටත් පෲෆ් එවන්න කියල..
    මම හරි එවන්නං කිව්ව විතරයි උඹ හැංගුනා..
    පස්සෙන් එල්ලි එල්ලි ආවා.. මම එවන්නං කිව්වම මෙන්න උඹ මාරු උනා..
    කැ123 පච වෙලා ත්‍රෙඩ් එකෙන් දුවලා දැන් මතක නෑලු..
    මේ මම දාපු රිප්ලයි දෙක තුනෙන් උඹට ඔච්චරටම ලොකු ඩිප්‍රෙශන් එකක් ආවද මිනිහෝ හැමදේම අමතක වෙන්න තරං..
    දැන් එහෙම දේකුත් උනේ නෑ කියලද උඹ මේ කියන්නේ?:rofl:
    මතකම නෑ උඹට.
     
    දැන් අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නෙද සයිටම් උපාධිය පිළිගන්නවා කියලා ?
    එතකොට මෙ දෙ අධිකරණයට අපහාසයක් වගෙ නෙමෙද ?
    හරි දැන් අර ඔකට සල්ලි ගෙවපු ළමයින්ට මොකද වෙන්නෙ ?
    එහෙමත් නැත්තම් මෛත්‍රීපාල මහතා මෙ කලෙ තාවකාලික සන්තොස කළා වගෙ වැඩක්ද ?

    සල්ලි රිෆන්ඩ් කළා කියමු. මෙ ළමයින්ගෙ කාලෙ අපරාධෙ නැද්ද ?
    අනික පොඩි පහෙ උන්ගෙ ළමයිනුත් නෙමෙ නෙ ඔකෙ ඉගෙන ගන්නෙ.
    ආණ්ඩුවෙ ඇමතිලාට සම්බන්ධ උන්ගෙ ළමයිනුත් ඉගෙනගන්නෙවා. බස් ගැමුණුගෙ දරුවෙකුත් ඉන්නවද කොහෙද ඔකෙ.
    ඉතිං අවුල් වෙන්නෙ නැද්ද වැඩෙ. මෙක භීෂණයක් දක්වා උඩුදුවයි වගෙ

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අයි පී මල්ලී සිංදු වගයක් ඉල්ලලා මාස දෙකකට පස්සේ ඒ සිංදු ටික ලැබුණෙ. උඹ හිතනවද උඹට ඕක අද හෙට ලැබෙයි කිය්ලා :rolleyes:

    උබ හිතනවද මම පොලිස කියල :cool::P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නෙද සයිටම් උපාධිය පිළිගන්නවා කියලා ?
    එතකොට මෙ දෙ අධිකරණයට අපහාසයක් වගෙ නෙමෙද ?
    හරි දැන් අර ඔකට සල්ලි ගෙවපු ළමයින්ට මොකද වෙන්නෙ ?
    එහෙමත් නැත්තම් මෛත්‍රීපාල මහතා මෙ කලෙ තාවකාලික සන්තොස කළා වගෙ වැඩක්ද ?

    සල්ලි රිෆන්ඩ් කළා කියමු. මෙ ළමයින්ගෙ කාලෙ අපරාධෙ නැද්ද ?
    අනික පොඩි පහෙ උන්ගෙ ළමයිනුත් නෙමෙ නෙ ඔකෙ ඉගෙන ගන්නෙ.
    ආණ්ඩුවෙ ඇමතිලාට සම්බන්ධ උන්ගෙ ළමයිනුත් ඉගෙනගන්නෙවා. බස් ගැමුණුගෙ දරුවෙකුත් ඉන්නවද කොහෙද ඔකෙ.
    ඉතිං අවුල් වෙන්නෙ නැද්ද වැඩෙ. මෙක භීෂණයක් දක්වා උඩුදුවයි වගෙ

    අධිකරණයට වෛද්‍ය උපාදියක් පිරිනමන්න පුළුවන් ආයතනයක් තීරණය කරන්න පුලුවන්ද?එකයි එකට වෛද්‍ය සභාව වගේ ස්වාදීන ආයතනයක් තියෙන්නේ එකට
    කලින් රගමත් ඔහොම තමා මචන්
    සුදුසුකම් තියන අයව රජයේ ඒවාට හරි දැයි
    නැති අයට තමා අවුල
    කාලේ අපරාදේ කියල ලෙඩෙක්ව දෙන්න බැනේ බන්
    අනික SLMC ඒකෙන දිගින් දිගටම ළමයි දාන්න එපා කියලා නිවේදන දුන්නා 2009 ඉදන්