~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සචින් සිහින බිලියනයක් කියල හිංදි එකක් ආවා :rolleyes:

    දෝනිගේ එකක් නම් ආව මතකයි.
    වොන්ඩර් වුමන් හොද ඒවා තාම නෑ බන්. ලගදිනේ අවුට් උනේ.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිය රජතුමා එක්කනේ මේ ටිකේ හිටියෙ. පූජියාමා කන්ද යට

    වැද්ද ධනුක ද බං , ඌ වෙන ලේනෙක් බලං පාඩුවෙ උන්න කිව්වේ

    වෙන්ඩ ඕනේ දන්න තරමින්. ලේනෙක් හින්ද වෙච්චි දෙයක්