~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    119k වුනා.
    තාම අන්පැක් කෙරුවේ නෑ.
    රෑ වෙලා තමයි කඩන්ඩ ඉන්නේ :P:P
    කඩල ෆොටෝස් ටිකක් දාන්නම්.

    උබ ගත්තද යකූ..එල....ඕක රෑටම කඩන්න කීල එකක් නෑනෙ ඔන්න කඩල photo දාපන්

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උබ ගත්තද යකූ..එල....ඕක රෑටම කඩන්න කීල එකක් නෑනෙ ඔන්න කඩල photo දාපන්

    හෙමිට කඩල ෆොටෝස් දාන්නම්. හදිස්සි වෙන්ඩ හොද නෑ :P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ada radio thiyeda?
    දන්නෑ
    පට්ට ගහන්නෙ ඔය ඉතිං පාවිච්චි කරන උදවිය තමා හප්ප හප්ප :rolleyes::rolleyes:
    ගානෙ හැටි‍යට වාහනේ පාඩු උනාම පට්ට ගහන්න හිතෙනවනේ බන්.

    හැබැ‍යි වාහනේ අ‍යිතිකාර‍යාට හම්බෙන්නේ අපි ගෙවන ගානෙන් බාග‍ය‍යි. එහෙම බලද්දි වාහනේ අ‍යිතිකාර‍යා පව්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දන්නෑ

    ගානෙ හැටි‍යට වාහනේ පාඩු උනාම පට්ට ගහන්න හිතෙනවනේ බන්.

    හැබැ‍යි වාහනේ අ‍යිතිකාර‍යාට හම්බෙන්නේ අපි ගෙවන ගානෙන් බාග‍ය‍යි. එහෙම බලද්දි වාහනේ අ‍යිතිකාර‍යා පව්.

    එහෙනං ඒ මිනිහා තමා පව්,
     
    Sep 4, 2015
    3,212
    269
    0
    වාහන වල රෝද කොටුවට හදන්නේ නැතුව ඒවා රවුම් විදිහට හදන්නෙ මොකද ? සංවාදයට......
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වාහන වල රෝද කොටුවට හදන්නේ නැතුව ඒවා රවුම් විදිහට හදන්නෙ මොකද ? සංවාදයට......
    kotuwata hadpuwa roll karala karala gewilla round una...

    eda idan rawumata hadanawa.. mokatada nikan wadi wada kiyala hithala :yes: