~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මගේ වැඩ වලට ඇති වෙන්න තියෙනවා මන් ගත්ත එකේ වැඩ, වෝට රෙසිස්ට්ටුත් ඕන වෙලා තියෙනව, අරවේ ඒ වැඩ නෑනෙ, :confused: ඒ දවස් වල 30ට හුවාවෙ p9 lite එක තිබිලත් 25ට මේක ගත්තේ ඒකෙ වෝටර් රෙසිස්ට් නැති හින්දයි සහ එච්චර ස්පීඩ් එකක් මට වැඩක් නැති හින්දයි :D:D

    water resist? කීමට දේ බෝමයි....:lol::lol::lol::lol:

    ඇයි ඒක එච්චර ඕනේ උනේ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    water resist? කීමට දේ බෝමයි....:lol::lol::lol::lol:

    ඇයි ඒක එච්චර ඕනේ උනේ?

    නිකන් :confused:

    මන් අතින් ඒකෙන් තද වැස්සෙ ෆොටෝ අරනුත් තියෙනවා

    ඇයි කීමට දේ බෝමයි කීවෙ :confused::confused:

    තිබ්බයි කියල වැඩි වෙන්නෙ නෑනෙ :confused::confused:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නිකන් :confused:

    මන් අතින් ඒකෙන් තද වැස්සෙ ෆොටෝ අරනුත් තියෙනවා

    ඇයි කීමට දේ බෝමයි කීවෙ :confused::confused:

    තිබ්බයි කියල වැඩි වෙන්නෙ නෑනෙ :confused::confused:

    හොදා හොදා.
    water resist ඕනෙම කිව්වම කුප්ප අදහසක් අවා. ඒකයි ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිකන් :confused:

    මන් අතින් ඒකෙන් තද වැස්සෙ ෆොටෝ අරනුත් තියෙනවා

    ඇයි කීමට දේ බෝමයි කීවෙ :confused::confused:

    තිබ්බයි කියල වැඩි වෙන්නෙ නෑනෙ :confused::confused:

    මාත් තද වැස්සේ ෆෝන් එකෙන් ෆොටෝ අරන් තියේනවා.ඕකට මොකද වෝටර් රෙසිස්ටන් එකක් ගන්නේ.අපරාදේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දිල් බරියා හේ මස්තු මස්තු හේ කොටි පැටියා හේ මස්තු.. :oo:

    හේ ඇල ළඟ දොළ ළඟ මස්තු මස්තු හේ ගහ උඩ ගහ යට මස්තු..:baffled:

    මීට පස්සේ පුරුදු නැති දේවල් බොනවා හෙම නෙවෙයි හරිය