Gedara hariya wennath ban. Hondata signal tye... godak atule wennath thiyenawaඋඹ මොබිටෙල්ද ,හෝමාගම වෙලත් මට වැඩ නැහැ බන්![]()
Gedara hariya wennath ban. Hondata signal tye... godak atule wennath thiyenawaඋඹ මොබිටෙල්ද ,හෝමාගම වෙලත් මට වැඩ නැහැ බන්![]()
tikak horai ban
එහෙමනම් පුන්චි අවුලක් තියෙනවා
ෆෝන් එකේ හැටියටත් එහෙම වෙනව ඇති
ඇයි වැරදි,අද එයා හිටියේ නෑ , එයාගෙ ප්ලේස් එක පාලුවට තිබ්බෙ.
චූටි වැඩක් තිබ්බෙ එයාලගේ IT වල අවුලක් වෙලා
එයාගෙ නම්බරෙත් එදා මට දුන්න
ඇයි මොකෝ වුනේ දැන් බලපන් කියන්නෙ
Mama eyagen ahuwa siddiya eda.
Kauda umbata kiwwe IT aulak kiyala

ඒ ඇන්ටි උපුල් මාමගේ යාලුවෙක්ද 


Gedara hariya wennath ban. Hondata signal tye... godak atule wennath thiyenawa
ඒ ඇන්ටි උපුල් මාමගේ යාලුවෙක්ද
අද ඒක හදපු කෙනා, පැකේජ් මාරු කරද්දි මොකද්ද වෙලා IT අවුලක් කියල කීව![]()

මගේ සිම් එකේ අව්ලක්ද දන්නේ නැහැ එහෙනම්

මගේ සිම් එකේ අව්ලක්ද දන්නේ නැහැ එහෙනම්
මන් ගාව කලිං තිබ්බ සිම් එක මාරු කෙරුවට පස්සෙ වෙනදට වඩා හොදට මෙතනට සිග්නල් තියෙනව![]()

Device maru karala balanna.
Settings balanna 4n eken nam. 3G or Hsdpa hariyata sim eka thoralada wage
3G slot ekata sim eka dammada kiyala wage.
H+ pennalama natnm settings aulak


මන් මේ ඉන්නතැනටත් සිග්නල් නෑ වෙනදා,
අර සිම් ලෙඩේ එක දැන් හදාගත්තා, ඊට පස්සෙ මෙතන්ට හොදට සිග්නල් තියෙනවාD
මන් ගාව කලිං තිබ්බ සිම් එක මාරු කෙරුවට පස්සෙ වෙනදට වඩා හොදට මෙතනට සිග්නල් තියෙනව![]()
එහෙනම් මගෙත් එහෙම වෙන්න ඇති මේ සිම් එක අවරුදු 15 ක් විතර පරනය්![]()



15ක් 

kella maru unadaමේ මන් ඉන්න කාමරේටත් තියෙනවානෙ
වෙනදනම් එච්චර නෑ සිම් එක මාරු කලාට පස්සෙ හොදට තියෙනවා
![]()
mokakda awla?
