~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි වැරදි, :baffled:අද එයා හිටියේ නෑ , එයාගෙ ප්ලේස් එක පාලුවට තිබ්බෙ.:baffled:චූටි වැඩක් තිබ්බෙ එයාලගේ IT වල අවුලක් වෙලා

    එයාගෙ නම්බරෙත් එදා මට දුන්න :baffled::rofl::rofl:

    ඇයි මොකෝ වුනේ දැන් බලපන් කියන්නෙ

    Mama eyagen ahuwa siddiya eda.
    Kauda umbata kiwwe IT aulak kiyala
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :shocked::shocked:ඒ ඇන්ටි උපුල් මාමගේ යාලුවෙක්ද :baffled::baffled:

    අද ඒක හදපු කෙනා, පැකේජ් මාරු කරද්දි මොකද්ද වෙලා IT අවුලක් කියල කීව :nerd:

    Dan wade harine...
    Echcharaine wenna one :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ සිම් එකේ අව්ලක්ද දන්නේ නැහැ එහෙනම්

    මන් ගාව කලිං තිබ්බ සිම් එක මාරු කෙරුවට පස්සෙ වෙනදට වඩා හොදට මෙතනට සිග්නල් තියෙනව :confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ සිම් එකේ අව්ලක්ද දන්නේ නැහැ එහෙනම්

    Device maru karala balanna.
    Settings balanna 4n eken nam. 3G or Hsdpa hariyata sim eka thoralada wage
    3G slot ekata sim eka dammada kiyala wage.
    H+ pennalama natnm settings aulak
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රොශාන් රනවනගේ කටහඩින්ම අලුත් විස්තර අහගන්න මොබිටෙල් ස්ටර්ෆ්රෙන්ඩ්ස් ,

    උන්ගෙ මගුල් අහන්ට අපිට පිස්සුයෑ :angry::angry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මන් ගාව කලිං තිබ්බ සිම් එක මාරු කෙරුවට පස්සෙ වෙනදට වඩා හොදට මෙතනට සිග්නල් තියෙනව :confused:

    එහෙනම් මගෙත් එහෙම වෙන්න ඇති මේ සිම් එක අවරුදු 15 ක් විතර පරනය් :cool:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මන් මේ ඉන්නතැනටත් සිග්නල් නෑ වෙනදා,
    අර සිම් ලෙඩේ එක දැන් හදාගත්තා, ඊට පස්සෙ මෙතන්ට හොදට සිග්නල් තියෙනවා :yes:D

    mokakda awla?