~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බීම කියන එක ටිකක් පැහැදිලි කරන්ඩ :rolleyes:

    බීම කිවුවම මිනිහෝ කොකාකෝලා,ෆැන්ටා,ස්ප්‍රයිට් වගේ දේවල් දෙයි කියලා හිතුවද.වතුරයි තේ යි දෙන්නම්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්ලෝ වෙන සීන් එකත් වෙන්ඩ පුළුවන් නේද

    මෙහෙමයි ඉතින් සමහර ඒවලදි එහෙම වෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් අප්ඩේට් එක ගැන සර්ච් කරල බලන්න. එතකොට දාපු අය කියල තියෙනව තත්වයන්. සමහර වෙලාවට ‍අලුත් OS වල ගොඩක් Errors ෆික්ස් කරන ඒව එන්නෙ. ඒ වගේ ඒව නිසා ‍ෆාස්ට් වෙන්නත් පුළුවන්.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බැක් ටු ස්කුල් ඉවෙන්ට් එකක් කරපන් එහෙනම්

    තිබ්බ කාලෙත් ඉස්කෝලේ නොගිහිං දැන් ආයේ ගිහිං මොකටද මිනිහෝ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ හොඳට තිබුන ෆෝන් එක චාර්ජ් වෙන්නෙ නැතුව ගියේ අප්ඩේට් කරන්න ගිහින් තමා :baffled: දැන් ඔන් එකේ තියෙද්දී චාර්ජ් වෙන්නෙ නෑ

    Stock Rom එක අරගෙන Flash කළානම් හරියයිනෙ. හැබැයි ඉතින් තියෙන ටිකත් යයි ද දන්නෙ නෑ :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙහෙමයි ඉතින් සමහර ඒවලදි එහෙම වෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් අප්ඩේට් එක ගැන සර්ච් කරල බලන්න. එතකොට දාපු අය කියල තියෙනව තත්වයන්. සමහර වෙලාවට ‍අලුත් OS වල ගොඩක් Errors ෆික්ස් කරන ඒව එන්නෙ. ඒ වගේ ඒව නිසා ‍ෆාස්ට් වෙන්නත් පුළුවන්.

    ඔව් මේකේ ඔටෝ අප්ඩේට් එක ඔෆ් කරන්ඩ ඕනේ.
    ගුගල් අප්ඩේට්ස් අවුලක් නැද්ද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :baffled:oyage wife gena ahuwe
    එහා ගෙදර කෙල්ල ජම්බු ගහෙන් වැටිලා හෙට පාර්ටි..
    වයිෆුයි ඒ කෙල්ලගේ අම්මයි ගමේ මුසල වට්ටි අම්මලා රොත්තයි මොන මොනවද හදනවා පල්ලෙහා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බීම,බිස්කට් මගේ ගානේ

    හා, මළ බත මන් ගානේ. තව වලත් නොමිලේ කපලා දෙනවා.

    මන් ඒ ගහෙන්ම මිනී පෙට්ටිය හදල දෙන්නම් :baffled:

    තුක් විතරක් මෙහෙමත් අපාය සහය මිත්‍රයෝ ටිකක් :angry: හෙනම ගහපිය, හැඳිගෑවිලාම පල :angry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ගුගල් ඒවා?
    ඉසෙල්ලා ආපු update එක google කරලා බලපන් මොකුත් අවුල් ඇවිල්ලද කියලා. ඇවිල්ලා නැත්නම් දාපන්. කොහොමත් update අනිවා දාපන්. බය වෙන්න එපා warranty තියෙනකන්. ලොකු update එකක් කලාට පස්සේ, ඒ කියන්නේ os update වගේ එකක් පස්සේ අනිවා hard reset කරපන් backup දාගෙන. update එවන්නේ උබලාගේ phone target කරලා. නරකක් වෙන්න බෑ ලේසියෙන්

    දාපං පොඩි එකක්..
    අරං මට කියපං හොරිකඩ මූසලයෝ මම වැඩේ කරන හැටි කියල දෙන්නං..

    :no::(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහා ගෙදර කෙල්ල ජම්බු ගහෙන් වැටිලා හෙට පාර්ටි..
    වයිෆුයි ඒ කෙල්ලගේ අම්මයි ගමේ මුසල වට්ටි අම්මලා රොත්තයි මොන මොනවද හදනවා පල්ලෙහා..

    wife gedara nathi hinda mamata ada party.nenda apu gaman pusa wage innath wenawane
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තුක් විතරක් මෙහෙමත් අපාය සහය මිත්‍රයෝ ටිකක් :angry: හෙනම ගහපිය, හැඳිගෑවිලාම පල :angry:

    කාඩ් පැක් ටිකයි කැරම් බෝඩ් ටිකයි මන් ගානේ.
    ආ තව මරණ දැන්වීම් ටිකත් කරලා දෙන්නම් මන් ගානේ.
    හොද ෆොටෝ එකක් තියල පලයන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තුක් විතරක් මෙහෙමත් අපාය සහය මිත්‍රයෝ ටිකක් :angry: හෙනම ගහපිය, හැඳිගෑවිලාම පල :angry:

    :lol::lol::lol:

    එතකොට අවසන් කටයුතු කරන්නේ කවුද

    එහෙම බෑනේ.කවුද පාංසකූලේ දෙන්න හාමුදුරුවන්ව වඩම්මන් එන්න යන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ හිටපන් :D උඹ සුනිල් ආරියරත්න අඳුරන්නේ කොහොමද. ඒ මනුස්සය සාන්තුවරයා වගේ පාඩුවේ, නන්දා මාලිනි එක්ක සින්දුවක් කරගෙන ඉන්න මිනිහ නෙ.

    ඌ හෙන කුණු පෙරේතයා බං..
    හෙනම ලෝබයි..
    එකපාරක් පොඩි ආර්ගිව්මන්ට් එකක් ගිහිල්ලා මූ මගේ ඇගට ආවා.. චන්න උපුලි එකේ චන්නත් හිටියා එතන..
    මූ මට කියවං ආව මොකෙද්ද වගේ..
    මට මල පැන්න දෙකයි කිව්වේ එදා ඉදං කතා නෑ..
    බොරු නෙමෙයි මිනිහෝ සත්තකටම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Stock Rom එක අරගෙන Flash කළානම් හරියයිනෙ. හැබැයි ඉතින් තියෙන ටිකත් යයි ද දන්නෙ නෑ :rofl:
    ඒක තමා මොකක්හරි උනොත් ෆෝන් එකකුත් නෑ ඉන්ටනෙට් එන්න විදිහකුත් නෑ :D

    හැබැයි චාජ් එකට ගහල තිබ්බම චාජ් නොවුනට බැටරිය බහින්නේ නෑ, දැනුත් ලැපට ගහල තියෙන්නෙ usb එකෙන්. ඒ හින්ද සැරින් සැරේ චාජ් කරන්න ඕනේ නෑ එකපාරක් ෆුල් චාජ් කරාම ඇති සතියකට විතර.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මේකේ ඔටෝ අප්ඩේට් එක ඔෆ් කරන්ඩ ඕනේ.
    ගුගල් අප්ඩේට්ස් අවුලක් නැද්ද?

    Apps අප්ඩේට් ද? ඒවනම් අවුල් ගියත් ගොඩක් වෙලාවට වෙන්නෙ ඇප් වැඩ නොකර යන එක තමයි.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉසෙල්ලා ආපු update එක google කරලා බලපන් මොකුත් අවුල් ඇවිල්ලද කියලා. ඇවිල්ලා නැත්නම් දාපන්. කොහොමත් update අනිවා දාපන්. බය වෙන්න එපා warranty තියෙනකන්. ලොකු update එකක් කලාට පස්සේ, ඒ කියන්නේ os update වගේ එකක් පස්සේ අනිවා hard reset කරපන් backup දාගෙන. update එවන්නේ උබලාගේ phone target කරලා. නරකක් වෙන්න බෑ ලේසියෙන්

    හාඩ් රීසෙට් කෙරුවම ෆෝන් එක ගත්තු තත්වෙටම පත් වෙනවා නේද?
    ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරපු අප්ඩේට්ස් සොෆ්ට්වෙයාර් එහෙම නැති වෙනවා නේද