~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    +9

    +9

    +9

    +9

    නිකන් තියෙන එකේ යන්න කලින් හැමෝටම සැලකුවා :love::love: සංවාද මණ්ඩපේ දිනේවා :angry::angry:
    මනමාලියක්වත් බලන්ඩ යනවද, හරියට නිකන් නොඑන ගමන් යනව වගෙනෙ කියන්නෙ,:lol:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඌ ලන්ඩන් O/L මිනිහෝ කරන්නේ..
    ඒක තියෙන්නේ සැප්තැම්බර් වල..
    උන්ගේ ඉස්කෝලේ අලුත් අවුරුද්දක් පටං ගන්නේ සැප්තැම්බර් වලින්..
    ubath gonata wage terenawa ne