~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඇස් ලෙඩ ඉකමනට හොද කරන්න විදියක් කියහල්ල කුකුලනේ :D

    කබ එන සීන් එකද තියෙන්නේ අපේ පොඩි දෙන්නට හැදුන ෆාමසියේ තියෙනවා පොඩි බෙහෙත් කුප්පියක් නම් මතක නැහැ එක දැම්මම සනීප උනා .හිස් එක තිබුනොත් ගෙදර ගිහින් නම බලල දාන්නම්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඇස් ලෙඩ ඉකමනට හොද කරන්න විදියක් කියහල්ල කුකුලනේ :D
    ඉක්මනට බෑ ඉතින්. බෙහෙත් බොන ගමන් රෙස්ට් කරන්න ඕනේ හොදට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රජයේ පාගා ගන්න ඒවානම් කියලා වැඩක් නෑ. අම්මෝ නිකන් හිතපන්කෝ 1 බිලියන් වගේ project එකකින් ගසන ගැසිල්ල
    ඕක වැරදි මතයක්. :)

    රජයේ නිලධාරීන් කීදෙනෙක්ගෙන් බේරෙන්න ඕනෙද හොර බොරුවක් උනොත් වැහෙන්න?

    ඇත්තටම වෙන්නේ නීත්‍යානුකූලව සියලු ලිපි ලේඛන රජයේ නිලධාරීන්ට ලැබෙනවා... හැබැයි ඒ විදියට සබ්මිට් වෙන ඩොකියුමන්ට් ටික එන්නේ බලවතෙක්ගේ බලපෑමකට වෙන්න පුලුවන්.එහෙම නැත්නම් පිරිනැමුණු ව්‍යාපෘතිය ගන්න කෙනා නෙවෙයි කරන්නේ...රජයේ පටිපාටිය ක්‍රියාත්මක වීම් වල වැරැද්දක් නෙවෙයි

    රජයේ නිලධාරියාට කරන්න දෙයක් නෑ..
    හුඟක් අය නොදැනුවත්ව රජයට බනිනවා මිසක් කරප්ටඩ් බලපවතුන්ගේ ක්‍රමයට එරෙහි වෙන්නේ නෑ...
    රජයේ කරප්ටඩ් නිලධාරීන්ගෙන් ඔය කියන බලවතුන්ට සහයෝගය ලැබෙන එක නම් ඇති..
    ඒක රාජකාරීමය වශයෙන් ලබාදෙන සපෝට් එකක් වෙන්නත් පුලුවන්... හැබැයි රජයේ ටෙන්ඩර් ක්‍රමවේදය අනිත් පැත්ත හරවන්න තරම් ප්‍රභල තීරණ ගන පුලුවන් ඉහළම පොසිශන් වල අයට...
    හැබැයි ඉතින් තෙරෙනවනේ එහෙම නිලධාරියෙකුට තියෙන රිස්ක් එක...
    දේශපාලුවා වට උනු ගසාකෑමක් තියෙන්නේ ඇත්තටම ප්‍රාදේශීය සංවර්ධන වැඩ වලදි...
     
    මතේ වැරදි නැත... අකමැත්තෙන් කරපුවා ඒමට ඇත :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක වැරදි මතයක්. :)

    රජයේ නිලධාරීන් කීදෙනෙක්ගෙන් බේරෙන්න ඕනෙද හොර බොරුවක් උනොත් වැහෙන්න?

    ඇත්තටම වෙන්නේ නීත්‍යානුකූලව සියලු ලිපි ලේඛන රජයේ නිලධාරීන්ට ලැබෙනවා... හැබැයි ඒ විදියට සබ්මිට් වෙන ඩොකියුමන්ට් ටික එන්නේ බලවතෙක්ගේ බලපෑමකට වෙන්න පුලුවන්.එහෙම නැත්නම් පිරිනැමුණු ව්‍යාපෘතිය ගන්න කෙනා නෙවෙයි කරන්නේ...රජයේ පටිපාටිය ක්‍රියාත්මක වීම් වල වැරැද්දක් නෙවෙයි

    රජයේ නිලධාරියාට කරන්න දෙයක් නෑ..
    හුඟක් අය නොදැනුවත්ව රජයට බනිනවා මිසක් කරප්ටඩ් බලපවතුන්ගේ ක්‍රමයට එරෙහි වෙන්නේ නෑ...
    රජයේ කරප්ටඩ් නිලධාරීන්ගෙන් ඔය කියන බලවතුන්ට සහයෝගය ලැබෙන එක නම් ඇති..
    ඒක රාජකාරීමය වශයෙන් ලබාදෙන සපෝට් එකක් වෙන්නත් පුලුවන්... හැබැයි රජයේ ටෙන්ඩර් ක්‍රමවේදය අනිත් පැත්ත හරවන්න තරම් ප්‍රභල තීරණ ගන පුලුවන් ඉහළම පොසිශන් වල අයට...
    හැබැයි ඉතින් තෙරෙනවනේ එහෙම නිලධාරියෙකුට තියෙන රිස්ක් එක...
    දේශපාලුවා වට උනු ගසාකෑමක් තියෙන්නේ ඇත්තටම ප්‍රාදේශීය සංවර්ධන වැඩ වලදි...
    වැරදි මත‍යක්ම කි‍යන්නත් බෑ බන්.

    මම ආණ්ඩුවෙ projects කිහිප‍යක්ම කරලා ති‍යනවා කලින් හිටපු companies වලදි. සමහර මිනිස්සු කෙලින්ම අහනවා "වැඩේ ති‍යෙන්නේ මගේ අතේ. කරල දෙන්නම් කී‍යක් දෙනවද" කි‍යලා.

    සමහර තැන් වලදි project එකට ලක්ෂ 30ක් ආණ්ඩුවෙන් වෙන් කරල ති‍යනවා. හැබැ‍යි වි‍යදම ‍යන්නේ ලක්ෂ 20‍යි. 5ක් අරූ දාගන්නවා සාක්කුවට හොර invoice හදන්නත් කි‍යනවා. ආණ්ඩුවටත් ලක්ෂ 5ක් ලාබ‍යි කි‍යලා පෙන්නනවා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    වැරදි මත‍යක්ම කි‍යන්නත් බෑ බන්.

    මම ආණ්ඩුවෙ projects කිහිප‍යක්ම කරලා ති‍යනවා කලින් හිටපු companies වලදි. සමහර මිනිස්සු කෙලින්ම අහනවා "වැඩේ ති‍යෙන්නේ මගේ අතේ. කරල දෙන්නම් කී‍යක් දෙනවද" කි‍යලා.

    සමහර තැන් වලදි project එකට ලක්ෂ 30ක් ආණ්ඩුවෙන් වෙන් කරල ති‍යනවා. හැබැ‍යි වි‍යදම ‍යන්නේ ලක්ෂ 20‍යි. 5ක් අරූ දාගන්නවා සාක්කුවට හොර invoice හදන්නත් කි‍යනවා. ආණ්ඩුවටත් ලක්ෂ 5ක් ලාබ‍යි කි‍යලා පෙන්නනවා.

    කියන්නනම් ගොඩාක් දේවල් තියෙනවා බන්, මෙතන දාන්න බෑ. ඇමතිලා ඉල්ලන ඒවා බැලුවම මොකට project ගන්නවද කියලා හිතෙනවා. ඒ වගේමයි ලොකු පුටුවල අය. උබලා හිතන්න එපා ඒ ගොඩක් අය හොද ගෙවල් හදාගෙන, වාහන අරන්, ළමයි රට යවලා උගන්නන්නේ පඩියෙන් කියලා. ඒ අතර RDA එකේ එක ලොක්කෙක් මට මුණගැහිලා තියෙනවා, සුපිරි රජයේ සේවකයෙක් කියන්න පුළුවන් කෙනෙක්, උපරිම සාදාරන මනුස්සයෙක්.