~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කුසගිනි හැදුනට ඉදුල් නොකවු
තණකොළ නුබුදති සිංහ පැටවූ

බොරු කතා මිනිහෝ..
බඩේ අමාරුවක් එහෙම හැදුනම කාපු දේ වමාරන්න සිංහයෝත් තණකොල කනවා මිනිහෝ
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බොරු කතා මිනිහෝ..
    බඩේ අමාරුවක් එහෙම හැදුනම කාපු දේ වමාරන්න සිංහයෝත් තණකොල කනවා මිනිහෝ

    ඒ ලෙඩටනේ මිනිහෝ
    බඩගින්නට නෙමෙයිනේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ ලෙඩටනේ මිනිහෝ
    බඩගින්නට නෙමෙයිනේ

    උඹ කලින් එහෙම එකක් කිව්වේ නෑනේ මිනිහෝ තණකොළ නොබුදති සිංහ පැටව් කියලනේ කිව්වේ..:growl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අර මම කියල තියෙනවා නේද කෙල්ලෙක් ගැන, ඒකිට මැසෙජ් එකක් දැම්ම ටිකකට කලිං, සති ගානකට පස්සෙ දැම්මෙ, ඒකි වැඩ හින්දා කරදර කරන්න කැමති නැති හින්දා,

    මොකෝ කාලෙකින් මතක් වෙලා කියල අහනවා :lol:

    ara kellatath katha karoth ohoma ahai.masa 4,5kata kalin man wahane town eke park karanna hadanakota glass ekata thattu karala katha kara.ammo lassana :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මතේ වැරදි නැත... අකමැත්තෙන් කරපුවා ඒමට ඇත :(

    වැරදි මත‍යක්ම කි‍යන්නත් බෑ බන්.

    මම ආණ්ඩුවෙ projects කිහිප‍යක්ම කරලා ති‍යනවා කලින් හිටපු companies වලදි. සමහර මිනිස්සු කෙලින්ම අහනවා "වැඩේ ති‍යෙන්නේ මගේ අතේ. කරල දෙන්නම් කී‍යක් දෙනවද" කි‍යලා.

    සමහර තැන් වලදි project එකට ලක්ෂ 30ක් ආණ්ඩුවෙන් වෙන් කරල ති‍යනවා. හැබැ‍යි වි‍යදම ‍යන්නේ ලක්ෂ 20‍යි. 5ක් අරූ දාගන්නවා සාක්කුවට හොර invoice හදන්නත් කි‍යනවා. ආණ්ඩුවටත් ලක්ෂ 5ක් ලාබ‍යි කි‍යලා පෙන්නනවා.

    කියන්නනම් ගොඩාක් දේවල් තියෙනවා බන්, මෙතන දාන්න බෑ. ඇමතිලා ඉල්ලන ඒවා බැලුවම මොකට project ගන්නවද කියලා හිතෙනවා. ඒ වගේමයි ලොකු පුටුවල අය. උබලා හිතන්න එපා ඒ ගොඩක් අය හොද ගෙවල් හදාගෙන, වාහන අරන්, ළමයි රට යවලා උගන්නන්නේ පඩියෙන් කියලා. ඒ අතර RDA එකේ එක ලොක්කෙක් මට මුණගැහිලා තියෙනවා, සුපිරි රජයේ සේවකයෙක් කියන්න පුළුවන් කෙනෙක්, උපරිම සාදාරන මනුස්සයෙක්.
    ඔව්.
    උදහරණ එමටයි.
    මම කිව්වේ ඔය ඔක්කොම වැරදි සිද්ධ වෙන්නේ පුද්ගලයානුබද්ධ වැරදි (තග සීන්, බලපෑම්, පොලිටිකල් සීන් හෝ නිල බලය අභිබවා රාජකාරි කිරීම් ) නිසා කියලා.

    ටෙන්ඩරින් වලට අදාල පටිපාටි වගේම ක්‍රොස් චෙකින් ඩොකියුමන්ටේශන් වැඩ රිපීටින්ග් කරලා තියෙන නිසා සහ ඒ සඳහා ක්ෂේත්‍ර කිහිපයක නිලධාරීන් එකතුවක් (පිටස්තර ආයතනයක නිලධාරියෙකුද ඇතුලුව ) පත් වීම තුල සිස්ටම් එකෙන් විය හැකි වැරදි සෑහෙන්න වහලා තියෙන්නේ. කාලය ගතවෙන්නේත් ඒකයි.

    ඔය කියන උදාහරණ සියල්ලේම තියෙන්නේ අර මම උඩින්ම ලියපු යම් කාරණයක් නිසා උනු කරප්ශන් වෙන්න ඕනේ.
    රජයේ නිලධාරීන් විදිහට නැවැත්විය හැකි සීමාවෙන් එහාටගිය කාරණයක්. (මම හිතනවා බහුතර රජයේ නිලධාරීන් නීතියට බය ඇති කියලා. )
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹ කලින් එහෙම එකක් කිව්වේ නෑනේ මිනිහෝ තණකොළ නොබුදති සිංහ පැටව් කියලනේ කිව්වේ..:growl:

    උන් මොනව කෑවත් අපිට මොකද මිනිහෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    migrain කියන්නෙ මොන ලෙඩක්ද බන්,

    හෙන දරුණු ලෙඩක් මිනිහෝ අපේ ගෙවල් පැත්තේ එකෙක්ට හැදිලා හොද කරන්න බැරුව අන්තිමට උගේ ශිශ්ණය කැපුවා.. කියත් පටි කෑල්ලකින් කැපුවේ..ඌ මර හඩ තිබ්බා.. ඒ සද්දේ මතක් වෙන මතක් වෙන ගානේ මට මෙව්වා වෙනවා