කුසගිනි හැදුනට ඉදුල් නොකවු
තණකොළ නුබුදති සිංහ පැටවූ
බොරු කතා මිනිහෝ..
බඩේ අමාරුවක් එහෙම හැදුනම කාපු දේ වමාරන්න සිංහයෝත් තණකොල කනවා මිනිහෝ
කුසගිනි හැදුනට ඉදුල් නොකවු
තණකොළ නුබුදති සිංහ පැටවූ
බොරු කතා මිනිහෝ..
බඩේ අමාරුවක් එහෙම හැදුනම කාපු දේ වමාරන්න සිංහයෝත් තණකොල කනවා මිනිහෝ
චේන් එකක් කඩපං මූසල හොරිකඩයෝ ගිහිං ඔච්චරටම තොට කූඩූ වෙලා ඉන්න ආසනං..
migrain කියන්නෙ මොන ලෙඩක්ද බන්,
ඒ ලෙඩටනේ මිනිහෝ
බඩගින්නට නෙමෙයිනේ

අර මම කියල තියෙනවා නේද කෙල්ලෙක් ගැන, ඒකිට මැසෙජ් එකක් දැම්ම ටිකකට කලිං, සති ගානකට පස්සෙ දැම්මෙ, ඒකි වැඩ හින්දා කරදර කරන්න කැමති නැති හින්දා,
මොකෝ කාලෙකින් මතක් වෙලා කියල අහනවා![]()

අනිද්ද රෑ 9ට අලුත් ත්රේඩ් එක දාන්නද
නොනවතින ඔලුව කැක්කුමක්. ස්ට්රෙස් වැඩි උනාම එන්නේ.
අර කෙල්ලට එහෙමලු මේ දවස් වල , kiyapan balannascl maths class eke sundara atheethaya...
චේන් එකක් කඩපං මූසල හොරිකඩයෝ ගිහිං ඔච්චරටම තොට කූඩූ වෙලා ඉන්න ආසනං..

මතේ වැරදි නැත... අකමැත්තෙන් කරපුවා ඒමට ඇත![]()
වැරදි මතයක්ම කියන්නත් බෑ බන්.
මම ආණ්ඩුවෙ projects කිහිපයක්ම කරලා තියනවා කලින් හිටපු companies වලදි. සමහර මිනිස්සු කෙලින්ම අහනවා "වැඩේ තියෙන්නේ මගේ අතේ. කරල දෙන්නම් කීයක් දෙනවද" කියලා.
සමහර තැන් වලදි project එකට ලක්ෂ 30ක් ආණ්ඩුවෙන් වෙන් කරල තියනවා. හැබැයි වියදම යන්නේ ලක්ෂ 20යි. 5ක් අරූ දාගන්නවා සාක්කුවට හොර invoice හදන්නත් කියනවා. ආණ්ඩුවටත් ලක්ෂ 5ක් ලාබයි කියලා පෙන්නනවා.
ඔව්.කියන්නනම් ගොඩාක් දේවල් තියෙනවා බන්, මෙතන දාන්න බෑ. ඇමතිලා ඉල්ලන ඒවා බැලුවම මොකට project ගන්නවද කියලා හිතෙනවා. ඒ වගේමයි ලොකු පුටුවල අය. උබලා හිතන්න එපා ඒ ගොඩක් අය හොද ගෙවල් හදාගෙන, වාහන අරන්, ළමයි රට යවලා උගන්නන්නේ පඩියෙන් කියලා. ඒ අතර RDA එකේ එක ලොක්කෙක් මට මුණගැහිලා තියෙනවා, සුපිරි රජයේ සේවකයෙක් කියන්න පුළුවන් කෙනෙක්, උපරිම සාදාරන මනුස්සයෙක්.
උඹ කලින් එහෙම එකක් කිව්වේ නෑනේ මිනිහෝ තණකොළ නොබුදති සිංහ පැටව් කියලනේ කිව්වේ..![]()
migrain කියන්නෙ මොන ලෙඩක්ද බන්,
nangige chu dapanඇස් ලෙඩ ඉකමනට හොද කරන්න විදියක් කියහල්ල කුකුලනේ![]()