~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ ඔව්. ඊට පස්සේ අපිට ආසාවට ටැග් එකක් නෑ
    ඔය රතු නැන්ද එහෙම ටැග් ගන්ඩ විතරයි එන්නේ
    ඔව් මේකේ එකාලට මඩ ගහන්න නැතුව හරි අමාරුයි මේකේ එක ටැග් එකයි හම්බුනේ :baffled:

    මට ත්‍රෙඩ් එක දාන්න හම්බුන දවසට පහම ගන්නව අරන් ගහනව මඩ තලි තලි :yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් මේකේ එකාලට මඩ ගහන්න නැතුව හරි අමාරුයි මේකේ එක ටැග් එකයි හම්බුනේ :baffled:

    මට ත්‍රෙඩ් එක දාන්න හම්බුන දවසට පහම ගන්නව අරන් ගහනව මඩ තලි තලි :yes:

    5ක් කොහෙන්ද බන්?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබම කියපන් කරන්ඩ ඕන ප්‍රතිකාරේ

    මුගේ කාටද දන්නේ නෑනේ මිනිහෝ මේක වෙලා තියෙන්නේ අම්මට නංගිට කෙල්ලටද දන්නේ නෑනේ නැත්තං දෙනවා සුප්පා ප්‍රතිකාරයක්..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුගේ කාටද දන්නේ නෑනේ මිනිහෝ මේක වෙලා තියෙන්නේ අම්මට නංගිට කෙල්ලටද දන්නේ නෑනේ නැත්තං දෙනවා සුප්පා ප්‍රතිකාරයක්..

    මුගේ කවුරුත් නෙමෙයිලු.
    මු නිකන් ටයිම් පාස් කරන්ඩ සයිඩ් එකෙන් තියන් ඉන්න එකක්ලු
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකද්ද උඹට දැන් වෙන්න ඕනේ කියපංකෝ ඕන දේකට අපිත් රෙඩී හොරිකඩයෝ වරෙං ෆේස් ටු ෆේස්..

    හනී මාතියා යපිල අහිංශක මිනිශ්ශු.මාතියා මොනාද අරන් යෙන්නයි කීවේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැඩිපුර වැඩ තිබුනම ස්ට්‍රෙස් එනවා ඉතින් ඒක ගැනම කල්පනා කරද්දී.
    මිග්‍රෙන් උනාම සමහර සේවකයින්ට පඩි සහිත නිවාඩු දෙනවා සමහර කම්පැනි වල.

    :lol: එයා මේ උසස් පෙල ලියනව, කම්මැලි කමෙ ඉදල දැන් ටිකක් වැඩ් කරල ඒකයි :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    insomnia හොද කරගන්නේ කොහොමද බන් :(:(

    අනේ විදියක් හම්බුනොත් මටත් කියපන් බන්.
    හැමදාම නිදියද්දී පාන්දර 2 පහුවෙනව. උදේ 6.30 ට නැගිටලත් ගානක් නෑ බන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    insomnia හොද කරගන්නේ කොහොමද බන් :(:(

    වෘශණ කෝශ දෙකේ යටම හරිය ග්‍රයින්ඩර් එකක් අරං පොඩ්ඩක් ගාපං..
    එකෙන්ම හරියනවා..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :lol: එයා මේ උසස් පෙල ලියනව, කම්මැලි කමෙ ඉදල දැන් ටිකක් වැඩ් කරල ඒකයි :lol::lol:

    යකෝ උසස් පෙළ ලියන හින්දද මිග්‍රෙන්
    තව කොහෙද අපේ වගේ ජොබ් එකක් කෙරුවනම්
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මේ මූසලයෝ..
    මම තොගේ අර එන්ජින් සිද්ධිය පස්සේ කියෙව්වේ..
    මොකද්ද උඹ ඕකට දැන් හයි කරන්න යන්නේ

    cd 90 බයික් එකක් සෙට් උනා එක තමා හයි කරන්න බැලුවේ :D