අපෝ ඔව්. ඊට පස්සේ අපිට ආසාවට ටැග් එකක් නෑ
ඔය රතු නැන්ද එහෙම ටැග් ගන්ඩ විතරයි එන්නේ
ඔව් මේකේ එකාලට මඩ ගහන්න නැතුව හරි අමාරුයි මේකේ එක ටැග් එකයි හම්බුනේ
මට ත්රෙඩ් එක දාන්න හම්බුන දවසට පහම ගන්නව අරන් ගහනව මඩ තලි තලි
මට ත්රෙඩ් එක දාන්න හම්බුන දවසට පහම ගන්නව අරන් ගහනව මඩ තලි තලි