~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඊට වඩා පයින් යන එක ඉක්මන් කියල හිතෙයි :lol:

පිස්සුද මිනිහෝ ඩබල් ඩ්‍රම් බේබී රෝලක එන්ජින් එක කොච්චර පවර්ෆුල් ද..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බඩ උනාම අව්ලක් නැද්ද :rolleyes:එහෙම කරලා :P
    හපොයි කීපාරක් බඩ උනාද මම ගිය ත්‍රෙඩ් එකේදී :( තනිකර ඝර්භනි වාට්ටුවක් උනා ඒ ත්‍රෙඩ් එක හැමෝම වගේ බඩ උනා නෙ.

    ටැග් එක අයින් කරපු ගමන් බඩ අතුරුදහන් වෙනව ඒ හින්ද ගානක් නෑ, බබා හම්බෙන්නේ නෑ :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ දෙන්නෙ හදවත පතුලෙන් එන සහෝදර ප්‍රේමයට :P
    pU4ULhM.png

    kohomada me image eka rep deddi watenna hadanne