~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් හිතුවේ අද වෙද්දි 1400පන්නයි කියල, නැත්තං හෙට දාන්න හිටියෙ

    අනිද්දට වගේ දාපන් බන්.
    තව යන්ඩ පුළුවන් මේකේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බාගයක් මම බාගයක් අම්ම,
    ගිය සතියෙ ෆ්රුට් සැලඩ් හැදුවා, ඒ හින්දා මේ සතියට කල් දැම්ම :D
    mokeda owa hadanna daanne?
    pressure cooker walanam option ekak thiye:rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mokeda owa hadanna daanne?
    pressure cooker walanam option ekak thiye:rolleyes:

    ප්‍රෙශර් කුකර් එකේ තමා අපි හදන්නෙ,
    ඒක ඇතුලට දාන්න පුලුවන් බාජනයක් තියෙනවාන මහ දෙයක් නෙමේ,

    හකුරු 50g වලට බිත්තරේ ගානෙ දාන්න ඕන, බිත්තර 10කටස් සාදික්ක තේ හැන්දක් වගේ ඕන,


    ලේසි වැඩක් :D
     
    Last edited: