500000/=

CJ-lion

Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    Yaaluwane Rs. 500000/= kin wadima return ekak ena investment eka mokakda karanna puluwan ?????

    EK theads sahenna kiyewwa eth ekak set une naha

    FD wadak naha..dan Share market ekath sure naha.. ideas tikak denda genuine ewa.

    Thawakata hari job ekak denna puluwan (aadayamak denna puluwan) wadak unath kamak naha..

    Pls joke epa mekata serious ideas tikak dapalla.. naththam BUMP harine :D

    thanks :oo::baffled:
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    thanks for bupms
    .specially to luxman ..
    pls give me more options as i want to do a smart investment using this money.. thax
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    mamath investment ideas hoyanne.... mage lagath me wage amount ekak thiyenne....
    mama hithuwe podi gaanak (50k wage) stock market ekata dala test karala balanna... short term/high risk and long term/low risk ideas dekama hewwe invest karanna...
    forex wala invest karanawanam PAMM accounts thiyenawa... profit eken part ekak apita hambawenawa... thawa ekek crowd investing gena kiyala thibba... hoyala balapan... ewata okkoma daana eka nam patta risky
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ubata full time bahala karanna puluwan nam podi podi businesses tiyanawa karanna. eth uba jobakata yanawanam wen karanna time nattam podi idam kaallak wage aran dana eka safe :)
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    Thanks for Bumps..
    car wash idea is good one mama meka oluwe thiyan hitapu ekaka mage car eka service karanna yanakota hithila:yes:

    mata full time bahala karanna puluwan business ekak unath ok thawa options thiyenanam denna machanla.. kata katath udawu wei ethakota..


    thanks:)
     
    මචං පුළුවන් නම් ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් බිස්නස් එකක් පටන් ගන්න (හැබැයි කනෙක්ෂන් ඕනේ)
    නැත්නම් හොද තැනකින් කමියුනිකේෂන් එකක් එක්ක බුක් ෂොප් එකක් වගේ දාන්නත් පුළුවන්.
    නැත්නම් පොඩි ගානක් ලිස් දාල පොඩි වාහනයක් අරන් ඔෆිස් එකකට වගේ රෙන්ට් එකට දාන්න.
    තව පුළුවන් එළවලු වගේ බිස්නස් එකක් පටන් ගන්න.

    ෆේක් එකකින් එන්නේ නැතුව උබේ ප්‍රොෆයිල් එකෙන්ම ආවනම් තමයි හොද. (එළකිරි පුරුදු කාරයෙක් වගේ මචං උබ හැසිරෙන්නේ)
     

    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    කෑප්ටන් Jack Sparrow;17769484 said:
    මචං පුළුවන් නම් ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් බිස්නස් එකක් පටන් ගන්න (හැබැයි කනෙක්ෂන් ඕනේ)
    නැත්නම් හොද තැනකින් කමියුනිකේෂන් එකක් එක්ක බුක් ෂොප් එකක් වගේ දාන්නත් පුළුවන්.
    නැත්නම් පොඩි ගානක් ලිස් දාල පොඩි වාහනයක් අරන් ඔෆිස් එකකට වගේ රෙන්ට් එකට දාන්න.
    තව පුළුවන් එළවලු වගේ බිස්නස් එකක් පටන් ගන්න.

    ෆේක් එකකින් එන්නේ නැතුව උබේ ප්‍රොෆයිල් එකෙන්ම ආවනම් තමයි හොද. (එළකිරි පුරුදු කාරයෙක් වගේ මචං උබ හැසිරෙන්නේ)

    import export kivve ? mona vage business da?
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    නොදන්න දේට අතගහන්න එපා. හොදට study කරන්නේ නැතිව,දන්නදේ වලට පවා invest කරන්න එපා.මතක තියාගන්න low risk low profit, high risk high profit බව.