bumps
T tharuka1989 Well-known member Nov 2, 2014 3,641 3,005 113 Aug 19, 2025 #21 bumps Reactions: slickdeath
revox Well-known member Apr 10, 2010 5,021 2 2,455 113 කොළොංපුරේ Aug 19, 2025 #23 පූපේ ද........... Reactions: slickdeath
Susa911 Well-known member Jul 16, 2022 293 423 63 Aug 19, 2025 #24 ගහනවා නම් off-grid or hybrid යන්න. on-grid වල කේස් එක තියෙන්නේ grid එකේ power outage එකක් උනොත් ඔයාගේ ගෙදරටත් කරන්ට් නැති වෙනවා, solar තිබ්බට වැඩක් නෑ. Reactions: slickdeath
ගහනවා නම් off-grid or hybrid යන්න. on-grid වල කේස් එක තියෙන්නේ grid එකේ power outage එකක් උනොත් ඔයාගේ ගෙදරටත් කරන්ට් නැති වෙනවා, solar තිබ්බට වැඩක් නෑ.
slickdeath Well-known member Sep 3, 2014 3,402 1,669 113 Aug 19, 2025 #25 Susa911 said: ගහනවා නම් off-grid or hybrid යන්න. on-grid වල කේස් එක තියෙන්නේ grid එකේ power outage එකක් උනොත් ඔයාගේ ගෙදරටත් කරන්ට් නැති වෙනවා, solar තිබ්බට වැඩක් නෑ. Click to expand... Inital cost eka wedi. Anika cost eka cover karaganna yana awurudu ganath wedi ethakota. Ape gewal patte loku case ekak ne, maseta serayak wage maintenance ekak yanne.Anika breakdown ekak unoth ikmanta hadanawa. Reactions: Susa911
Susa911 said: ගහනවා නම් off-grid or hybrid යන්න. on-grid වල කේස් එක තියෙන්නේ grid එකේ power outage එකක් උනොත් ඔයාගේ ගෙදරටත් කරන්ට් නැති වෙනවා, solar තිබ්බට වැඩක් නෑ. Click to expand... Inital cost eka wedi. Anika cost eka cover karaganna yana awurudu ganath wedi ethakota. Ape gewal patte loku case ekak ne, maseta serayak wage maintenance ekak yanne.Anika breakdown ekak unoth ikmanta hadanawa.
Susa911 Well-known member Jul 16, 2022 293 423 63 Aug 19, 2025 #26 slickdeath said: Inital cost eka wedi. Anika cost eka cover karaganna yana awurudu ganath wedi ethakota. Ape gewal patte loku case ekak ne, maseta serayak wage maintenance ekak yanne.Anika breakdown ekak unoth ikmanta hadanawa. Click to expand... cost ගැන හිතුවොත් නම් on-grid තමා
slickdeath said: Inital cost eka wedi. Anika cost eka cover karaganna yana awurudu ganath wedi ethakota. Ape gewal patte loku case ekak ne, maseta serayak wage maintenance ekak yanne.Anika breakdown ekak unoth ikmanta hadanawa. Click to expand... cost ගැන හිතුවොත් නම් on-grid තමා
hapriyankara Well-known member May 6, 2008 5,358 4,661 113 නොපෙනෙන මානයේ Aug 29, 2025 #27 දන්න එකෙක් පොඩ්ඩක් කියපන් Hybrid Solar එකක් ගැහුවොත් හවස 6 ඉඳල 10 වෙනකන් CEB එකට export කරන යුනිට් එකකට රු45 ගෙවනවලු දවසේ අනිත් වෙලාවල් වලට රු20 යුනිට් එකකට මේ සීන් එක හරිද? 20kW Hybrid එකක් ගහන්න ලක්ශ 23 වගේ යනව කිව්ව
දන්න එකෙක් පොඩ්ඩක් කියපන් Hybrid Solar එකක් ගැහුවොත් හවස 6 ඉඳල 10 වෙනකන් CEB එකට export කරන යුනිට් එකකට රු45 ගෙවනවලු දවසේ අනිත් වෙලාවල් වලට රු20 යුනිට් එකකට මේ සීන් එක හරිද? 20kW Hybrid එකක් ගහන්න ලක්ශ 23 වගේ යනව කිව්ව